ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ තමයි මම මේ අලුත් පෝස්ට් එකක් දාන්නේ.මම මේ අව්රුද්දේ අපොස සාමාන්‍ය පෙල විබාගයට ලියන නිසා මම ටිකක් කාර්‍ය බහුලයි.ඔන්න ඉතින් මට ෆ්රී ටයිම් එකක් හම්බුවෙච්ච ගමන්ම මම ඔයාලට අලුත්ම පෝස්ට් එකක් අරන් ආවා...ඔයාලගේ ඇන්රොඉඩ් ෆෝන් එකේ තියන ඉන්ටර්ෆේස් එක දැන් දැකල දැකල එපා වෙලාද???එහෙනම් මෙන්න ඒකට විසදුමක්....
සැ.යු. ඔබගේ පහසුව සදහා ඇන්රොයිඩ් මාර්කට් එකට පිවිස බාගැනීමට හා ඔබගේ පරිගනකයට .apk ෆයිල් එකක් ආකාරයට බාගෙනීමට පහසුකම් සලසා ඇත.
1. IOS 7 Launcher
අපිට යාලුවනේ ඇපල් ෆෝන් ගන්න කොහින්ද සල්ලි..:D:Dහැබයි ඉතින් සමහර අය නොකා නොබී හරි ඇපල් ෆෝන් එකක් ගන්න ටර්යි කරනව...දැන් එහෙම වද එන්න ඔන්නෙ නෑ..මේ තියෙන්නේ ඒකට හොදම විසදුමක්.අපිට පුලුවන් මේ ලෝන්චර් එක දාගත්තාම අපේ ඇන්රොඉඩ් ෆෝන් එක ඇපල් අයිඕස් 7 විදියට හදාගන්න.එහෙනම් පහලින් ඩව්න්ලෝඩ් කරගන්න..
ඇන්රොයිඩ් ඇප් එක එතනින් බාගන්න.(for Android Mobile)
.apk ෆයිල්එක මෙතනින් බාගන්න.(for PC)
2. Galaxy S5 Launcher
තවනොබෝ දිනකින් නිකුත් වීමට ඇති ගැලැක්සි එස් 5 දුරකතනයේ අතුරු මුහුනත ඔබගේ ඇන්රොයිඩ් දුරකතනයටත් ලබාගෙනීමට අවැසිනම් පහලින් මේ ලෝන්චර් එක බාගන්න....
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
3. Android Kit Kat Launcher
සැම්සුන්ග් ගැලැක්සි එස් 5 දුරකතනයත් සමග නිකුත් වීමට ඇති ඇන්රොඉඩ් හී නවතම සන්ස්කරනයේ අතුරු මුහුනත ලබා ගැනීමට කැමතිනම්.පහලින් මේ ලෝන්චර් එක බාගන්න....
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
4. Sony Xpiria Z launcher
සෝනි එක්ස්පීරියා Z දුරකතනයේ අතුරුමුහනත ලබාගැනීමට කැමතිනම් පහලින් මේ ලෝන්චර් එක බාගන්න..
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
5. One Shot Metro
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
6. Cube GO Locker Theme
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
7. SKL Future
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
8. Smart Launcher 2
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
9. Venus GO launcher
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
10. Woody Next launcher
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න....ඒ වගේම බ්ලොග් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.ආයිත් මේ වගේ සුපිරි පෝස්ට් එකකින් හම්බුවෙමු.ඔබ සැමට ජය!!!
READMORE