ප්‍රවීන්ගේ SITE එක

මේ බලන්න මේ මිනිස්සු ෆෝන් වලට කරන වැඩ....




අනේ මන්දා මේ මිනිස්සුන්ට පිස්සුද කියලා.....මෙච්චර ගනන් ෆෝන් මෙහෙම කඩලා බිදලා දාන්න.එහෙනම්  අපි බලමු මේ අය මොකද කරන්නේ කියලා...මේ තියන විඩියෝස් ෆෝන් එක එක දේවල් වලට ඔරොත්තු දෙන හැටි බලන්න කරපු ඒවා.

1.මේ බලන්න අලුත්ම ගැලැක්සි එස් 5 එකට කරන වැඩේ.ගහන සැරට බැට්‍රියත් පුපුරනව..


2.මේ බලන්න මේ අලුත්ම අයිෆෝන් 5S එක කේක් මික්ශ්ර් එකට දාලා බේක් කරනවා...ඒත් ෆෝන් එක හොදට වැඩ..



3.අයියෝ සල්ලි කිව්වලු.මෙන්න මෙයාලා අයිෆෝන් 5එස් එක එපාර මල්වෙඩි ගොඩකට තියලා පත්තු කරන්න යනවා..අන්තිමට ෆෝන් එකේ ඩිස්ප්ලයි එකෛ තව කෑලි දෙකකුයි විතරයි ඉතුරු වෙන්නේ....



4.අනේ අනිච්චන් මෙන්න අයිෆෝන් එක දෙකට නවනවා...



5.මෙන්න එපාර අයිෆෝන් එක අඩි 100ක් උඩ ඉදන් පහලට දාන්න යනවා....



මෙයාලාගේ යූ ටියුබ් චැනල් එකේ මෙයාලා මේ වගේ තව ෆෝන්,එක්ස් බොක්ස්,අලුත්ම ඩීවීඩී වගේ දේවල් වලට වද දෙන දෙන වීඩියෝ ගොඩාක් තියනවා...එහෙනම් පහලින් ගිහිල්ලා බලන්න.


හැබයි ඔන්න ඔයාලාගේ ෆෝන් එකත් මේ වගේ වැඩ ටෙස්ට් කරන්න යන්නනම් එපා.එපාර ෆෝන් එක කඩාගෙන මට එහෙම කියන්නනම් එපා ඔන්න එහෙනම් මම ගියා.තවත් සුපිරි පෝස්ට් එකකොන් හම්බුවෙමු.ඔබ සැමට ලබන්නා වූ අලුත් අව් රුද්ද සාමයෙන් සතුටින් සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!




READMORE
 

මුහුන ලස්සන කරගන්න සුපිරිම ඇප් 5 ක්.......


ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ කාන්තා පාර්ශවයට ටිකක් වැදගත් වෙන ඇප් ටිකක් අරගෙනයි.....අපි කව්රුත් ආසනේ ලස්සනට ඉන්න..ඉතින් ඒ ලස්සන තවත් ලස්සන කරන්න මේ ඇප් වලට පුලුවන්.මේ ඇප්ස් යූස් කරල අපිට ඔනෙනම් අපේ ෆොටෝ එකකට මේකප් එකක් උනත් කරන්න පුලුවන්....හරි එහෙනම් දැන් කතා ඇති අපි දැන් ඇප් ටික මොනාද කියලා බලමු...

සැ.යු. මෙහි "ඇප් එක මෙතනින් බාගන්න " යන්න ක්ලික් කර විට යොමු වන්නේ ඇප් එකෙහි වෙබ් අඩවියටයි.එම වෙබ් අඩවියට පිවිස ඔබගේ ඇන්රොයිඩ් හෝ ඇපල් දුරකතනයට එම ඇප් එක බාගතකරගත හැක.එමෙන්ම ".apk ෆයිල් එක මෙතනින් බාගන්න" යන ලින්ක් එක මත ක්ලික් කරවිට ෆයිල් එක ඔබගේ පරිගනකයට බාගතවේ.ඉන්පසු ඔබගේ ඇන්රොයිඩ් දුරකතනය පරිගනකයට සම්බන්ද කොට එම ඇප් එක එයට කොපි කරගන්න.ඉන්පසු එය ඇන්රොයිඩ් දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

1. ModiFace Makeup 


මේකෙන් අපේ මුහුනේ තියන තැන් ගොඩක් මොඩිෆයි කරන්න පුලුවන්.උදාහරනයක් විදිහට අපේ තොල් පවා පාට කරන්න පුලුවන්...තව ගොඩාක් වැඩ මේ ඇප් එක හරහා කරගන්න පුලුවන්..එහෙනම් පහලින් බාගන්නකෝ.....

                               ඇප් එක මෙතනින් බාගන්න

 
                             .apk ෆයිල් එක මෙතනින් බාගන්න
 
2. Perfect 360


මේ ඇප් එක යූස් කරල අපේ මූනේ තියන ලප හා අදුරු තැන් අයින් කරගන්න පුලුවන්.ඒ වගේම  ෆොටෝ එකේ ඉන්න කෙනාගේ සිනහව හා සිනහවට සරිලන විදිහට කම්මුල් පවා හදන්න පුලුවන්.ඒ වගේම මුහුනේ හැඩය පවා වෙනස් කරගන්න පුලුවන්.එහෙනම් මේ ඇප් එකත් පහලින් බාගෙන යූස් කරලා බලන්නකෝ...

                                ඇප් එක මෙතනින් බාගන්න 

                            .apk ෆයිල් එක මෙතනින් බාගන්න
 
3. PIXLR



මේ ඇප් එක අනිත් ඇප් එක්ක වෙනස් වෙන්නේ මේක මගින් අපිට වැඩ කරගැනීමට ඇති පහසුවයි.මේ ඇප් එක මගින් අපේ ෆොටෝ එකකට ඉතාමත් අලන්කාර ඉෆෙක්ට්ස් යොදා අලන්කාරවත් කරගත් හැකියි.ඒ සදහා මෙහි ඉෆෙක්ට්ස් 600 පමන ලබාදී තිබෙනවා.දත් සුදු කිරීම වැනි ටිකක් අමුතු වැඩ පවා මෙමගින් කරගත හැකියි.එහෙනම් මේ ඇප් එකත් පහලින් බාගෙන බලන්න...

                              ඇප් එක මෙතනින් බාගන්න 

                           .apk ෆයිල් එක මෙතනින් බාගන්න 

4. Fotolr


මේ ඇප් එකෙන් වැඩ ගැනීමත් ඉතාමත් පහසුයි.මේ ඇප් එක යොදාගෙන අපිත ඇහිබැම සැකසීම,මේකප් යෙදීම,කොන්ඩය වර්න ගැන්වීම වගේ ගොඩක් වැඩ කරගන්න පුලුවන්.ඒ වගේම මේක යූස් කරලා අපිට ඕනෙනම් බොරු කොන්ඩයක් උනත් දාගන්න පුලුවන්.එහෙනම් මේ ඇප් එක පහලින් බාගන්න.

                               ඇප් එක එතනින් බාගන්න 

                            .apk ෆයිල් එක මෙතනින් බාගන්න
 
5. Beauty Plus


ලොව මිලියන පහකට වැඩි ජනතාවක් පාවිච්චි කරන ඇප් එකක් තමා බ්යියුටි ප්ලස් කියන්නේ.ඒ ජනප්‍රියත්වට ප්‍රදානම හේතුව තමා මෙහි ඇති සරල බව.ඒ වගේම මේ ඇප් එක යූස් කරලා ෆොටෝ ගන්නත් පුලුවන්,ඒ ෆොටෝ වල ගුනාත්මක බාවය ඉතාමත් ඉහලයි.එහනම් මේ ඇප් එක බාගෙන යූස් කරල බලන්න.

                                ඇප් එක මෙතනින් බාගන්න 

                             .apk ෆයිල් එක මෙතනින් බාගන්න 


මේ පෝස්ට් එක ඔබට වැදගත් උනානම්,මේ පෝස්ට් එක ගැන අදහසක් දක්වලා යන්න කාරුනික වන්න.ඒ වගේම සයිට් එකට ලයික් එකක් දාන්නත් කාරුනික වන්න.එහනම් තවත් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.ඔබ සැමට ජය!!!!!!!
READMORE
 

ඇන්රොයිඩ් ෆෝන් එක ට්‍රාන්ස්පේරන්ට් ෆෝන් එකක් කරමු.


ඔන්න යාලුවනේ ඔයාලා පුදුම වෙන වැඩක් කරන හැටි ගැන තමා මම මේ අරගෙන ආවේ..කොහොමද එකපාරටම ඔයාලා ගාව තියන ඇන්රොඉඩ් ෆෝන් එක එහා මෙහා පේන වීදුරු ෆෝන් එකක් උනොත්...පට්ට නේ..මේ ඇප් එක දාලා ඔයාලගේ යාලුවන්ව පුදුම කරන්න පුලුවන්.එහෙනම් පහලින් ඇප් එක බාගෙන සතුටු වෙන්නකෝ...

ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න(for Android Mobile)

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC) 

SCREENSHOTS 



මේ ලිපිය ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම බ්ලොග් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා...එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බුවෙමු.ඔබ සැමට ජය!!!!!!




READMORE
 

ඇන්රොයිඩ් දුරකතනයේ ඉන්ටර්ෆේස් එක වෙනස් කරමු.

ඔන්න යාලුවනේ ගොඩාක් කාලෙකට පස්සෙ තමයි මම මේ අලුත් පෝස්ට් එකක් දාන්නේ.මම මේ අව්රුද්දේ  අපොස සාමාන්‍ය පෙල විබාගයට ලියන නිසා මම ටිකක් කාර්‍ය බහුලයි.ඔන්න ඉතින් මට ෆ්රී ටයිම් එකක් හම්බුවෙච්ච ගමන්ම මම ඔයාලට අලුත්ම පෝස්ට් එකක් අරන් ආවා...ඔයාලගේ ඇන්රොඉඩ් ෆෝන් එකේ තියන ඉන්ටර්ෆේස් එක දැන් දැකල දැකල එපා වෙලාද???එහෙනම් මෙන්න ඒකට විසදුමක්....

සැ.යු. ඔබගේ පහසුව සදහා ඇන්රොයිඩ් මාර්කට් එකට පිවිස බාගැනීමට හා ඔබගේ පරිගනකයට .apk ෆයිල් එකක් ආකාරයට බාගෙනීමට පහසුකම් සලසා ඇත.


1. IOS 7 Launcher

අපිට යාලුවනේ ඇපල් ෆෝන් ගන්න කොහින්ද සල්ලි..:D:Dහැබයි ඉතින් සමහර අය නොකා නොබී හරි ඇපල් ෆෝන් එකක් ගන්න ටර්යි කරනව...දැන් එහෙම වද එන්න ඔන්නෙ නෑ..මේ තියෙන්නේ ඒකට හොදම විසදුමක්.අපිට පුලුවන් මේ ලෝන්චර් එක දාගත්තාම අපේ ඇන්රොඉඩ් ෆෝන් එක ඇපල් අයිඕස් 7 විදියට හදාගන්න.එහෙනම් පහලින් ඩව්න්ලෝඩ් කරගන්න..






         ඇන්රොයිඩ් ඇප් එක එතනින් බාගන්න.(for Android Mobile)


     .apk ෆයිල්එක මෙතනින් බාගන්න.(for PC)



2. Galaxy S5 Launcher

තවනොබෝ දිනකින් නිකුත් වීමට ඇති ගැලැක්සි එස් 5 දුරකතනයේ අතුරු මුහුනත ඔබගේ ඇන්රොයිඩ් දුරකතනයටත් ලබාගෙනීමට අවැසිනම් පහලින් මේ ලෝන්චර් එක බාගන්න....



       ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)



3. Android Kit Kat Launcher 

සැම්සුන්ග් ගැලැක්සි එස් 5 දුරකතනයත් සමග නිකුත් වීමට ඇති ඇන්රොඉඩ් හී නවතම සන්ස්කරනයේ අතුරු මුහුනත ලබා ගැනීමට කැමතිනම්.පහලින් මේ ලෝන්චර් එක බාගන්න....




ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)

 .apk ෆයිල් එක මෙතනින් බාගන්න  (for PC)


4. Sony Xpiria Z launcher 

සෝනි එක්ස්පීරියා Z දුරකතනයේ අතුරුමුහනත ලබාගැනීමට කැමතිනම් පහලින් මේ ලෝන්චර් එක බාගන්න..


    ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile) 

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)


5. One Shot Metro

       ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)

6. Cube GO Locker Theme 



ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)


7. SKL Future



ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)


8. Smart Launcher 2



ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile)

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)


9. Venus GO launcher



       ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න  (for Android Mobile) 


.apk ෆයිල් එක මෙතනින් බාගන්න  (for PC)

10. Woody Next launcher 



ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න (for Android Mobile) 

.apk ෆයිල් එක මෙතනින් බාගන්න  (for PC)

මේ ලිපිය ගැන ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න....ඒ වගේම බ්ලොග් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.ආයිත් මේ වගේ සුපිරි පෝස්ට් එකකින් හම්බුවෙමු.ඔබ සැමට ජය!!!





READMORE