Autodesk 123D

හැමෝම හිතාගෙන ඉන්නේ 3D Modeling  කියන්නේ ඉතා ප්‍රවීන දැනුමකින් තොරව කළනොහැකි දෙයක් බවය.නමුත් Autodesk සමාගම විසින් හදුන්වා දුන් මෙම මෘදුකාංගය බාවිතයෙන් ඔබට එය ඉතා පහසුවෙන් කල හැක.මෙම මෘදුකාංගය බාවිතයෙන් ඔබට 3D අනුරූ නිපදවීමට හා ඒ 3D අනුරූ සැබෑ අනුරූ ලෙස නිපදවීමේ පහසුකම්ද සපයා දී තිබේ.ඔබට අවශ්‍ය ඕනෑම අනුරුවක 3D අනුරුවක් නිර්මාණය කලහැක.උදාහරණයක් ලෙස ඔබගේ කාර් එක ගතහොත්,එහි විවිද කෝණ වලින් ලබාගත් පින්තුර 20 හෝ 30 ක් මෙම මෘදුකාංගයට Uplode කිරීමෙන් පසු එය විසින් ඔබට Edit කල හැකි 3D අනුරුවක් නිර්මාණය කර දෙනු ලැබේ.මෙය ඔබට අවශ්‍යනම් 3D Printer එකක්  මගින් 3D Print එකක් උනද ලබාගත හැක.(අපිට කොයින්ද ඕව නේද?) නැත්නම් Normal Printer එකකින් Print එකක් ලබාගෙන එයින් ලැබෙන Printouts  කාර්ඩ්බෝර්ඩ් එකක අලවා නිසි උපදෙස් පිළිපදිමින් කපා අලවා ඔබට 3D අනුරුවක් නිර්මාණය කරගත හැක.එහෙනම් බාගෙනම බලන්න.

සැ:යු -http://www.123dapp.com යන වෙබ් අඩවියට ගොස් Register වීම අනිවාර්යයි.නැතහොත් ඔබට මෙය Downlode කල නොහැක.
                       
                                                         
                                            For Windows 32-bit , Windows 64-bit , MAC OS 

                                                             
                                          

System Requirements for Windows:
  • Windows 7 (32-bit or 64-bit)
  • Intel® Pentium® 4 or AMD Athlon® 64 or later with 2 GHz or faster processor; or compatible
  • 2+ GB RAM (1.5 GB minimum)
  • 1.5+ GB free disk space (for installation)
  • Direct3D® 9 or 10 graphics support with 64+ MB
System Requirements for MAC:
  • Apple® Mac OS® X, version 10.7 or later with 64-bit Intel processor
  • Apple® Mac® Pro 4.1 or later; MacBook® Pro 5.1 or later (MacBook Pro 6.1 or later recommended); iMac® 8.1 or later (iMac 11.1 or later recommended)
  • 3 GB of RAM (4 GB recommended)
  • 2.5 GB free disk space for download and installation (3 GB recommended)
  • 1280x800 display with true color (1600x1200 with true color recommended)
  • All Mac OS X supported operating system languages
 

Call Of Duty Black Ops 2

සුබ දවසක්  යාළුවනේ!අද මම ඔයාලට තවත් අලුත්ම ගේමක් අරන් ආවා.මේක නම Call Of Duty Black Ops 2.මේක තමයි  Call Of Duty ක්‍රීඩා පෙළ නමවැනි එක.මේක රේලිසේ උන 2012-11-13 දා.Black Ops දෙවන කොටස වන මෙය Treyarch සමගම විසින් නිර්මාණය කරන අතර මෙය බෙදා හරිනු ලබන්නේ Activision සමගම විසිනි.First Person Shooter ගණයට අයත් වන සියලුම Call Of Duty ක්‍රීඩා වලින් පළමු හා දෙවන ලෝක යුද්ධ පිළිබද කථා මාලා සමග වර්තමාන අතීත ගිනිඅවි බාවිතා කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව ලබා දුනි.තව දෙයක් මේ game එකේ අපි ගන්න තීරණ වලට අනුව කේ කථාව වෙනස් වෙනවා.(පට්ට නේද??).ඒ වගේම තමයි 3D කරලා මේ Game එක play කරන්නත් පුළුවන්.Call Of Duty Blak Ops 2 කතා තේමාව තියන්නේ 1970-1980 කාලේ ඇමෙරිකානු-රුසියානු සීතල යුද සමය හා 2025 ඇතිවන අනාගත රූපී චීන-ඇමෙරිකානු සීතල යුද සමයයි.1970 කාලේ ප්‍රධාන චරිතය නිරූපනය කරන්නේ Call Of Duty Black Ops කෙන්  අප හමුවට ආ Alex Meson විසිනුයි.ඒ වගේම පලවන එකේ  Alex Meson ගේ යාළුවා වන Frank Woods ත් සෙට් වනවා.1980 ඉදන් 2025 වෙනකන් ඉන්නෙත් මෑන් ම තමයි.එකේ 2025 කොටසේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ Alex Meson ගේ පුතා වන David Mason ය.2025 දී ඇතිවන සයිබර් ප්‍රහාරයක් නිසා ඇමරිකාව හා චීනය යුද්දයක පැටලෙනවා.මේ කාලේ යුද පිටිය තුල සටන් වදින්නේ දැවැන්ත රොබෝවරුන්,මිනිසුන් රහිත දැවැන්ත යුද යානා හා නවීන අවි ආයුධ වලිනි.එහෙනම් ඔයගොල්ලොත් මේ වගේ කොලිට් ගේමක් Downlode කරලා Play කරලා බලන්න.මේ වගේ පට්ට ගේම් අපෙන් විතරයි හොදේ......

                               Game එක මෙතනින් බාගන්න


                             



Call of Duty Black Ops 2 system requirements (minimum)

  • CPU: 2.4 GHz dual core Intel or AMD CPU, Intel Core 2 Duo or AMD Phenom X2 series
  • RAM: 2GB of system memory
  • Graphics: DirectX 10 compatible card with 512 MB RAM or more. Nvidia 7-series or AMD Radeon 3000 series GFX cards. Or the new Intel HD-4000 integrated graphics processor.
  • Operating system: Windows Vista 32 bit
  • DirectX compatible sound card
  • 8 GB of hard drive space

Call of Duty Black Ops 2 system requirements (recommended)

  • CPU: 2.4 GHz quad core Intel or AMD processor, Core i5 or Phenom X4 or equivalent
  • RAM: 2GB, or 4GB if you’re running 64-bit OS
  • Graphics: DirectX 10 or DX11 compatible card with 1GB of video memory, Nvidia 400-series or AMD 5000-series or better.
  • Operating system: Windows 7 64-bit
  • DirectX compatible sound card
  • 8 GB of hard drive space
ගේමේ එකේ Screen Shot ටිකක්  








ගේමේ එකේ Trailer මෙතනින් බලන්න