Need For Speed Most Wanted 2012

Need For Speed මේක මොකක්ද කියල නොදන්න කෙනෙක් නෑනෙ...හැමෝම වගෙ NFS ගේම්ස් Play කරල තියෙනවා... Electronic Arts (EA Games) මෙයාල තමයි NFS Publish කරන්නෙ... NFS ගේම්ස් මාලවේ අන්තිමට රිලීස් වුනේ Need For Speed The RUN... 2011-11-15 තමා ඒක රිලීස් කරේ... අලුත් වාහන යොදාගෙන සුපිරියට හදල තිබ්බත් මට නම් පොඩ්ඩක් හිතට හරි නෑ.. මොකද කිව්වොත් මං ගොඩක් ආසයි පොලිස් මාමලා පස්සෙන් පන්නගෙන එන ගේම්ස් වලට.. නමුත් RUN එකේ එච්චරම ඒවගේ සීන් තිබ්බෙ නෑ...(ඒක මගේ චොයිස් එක, ඔයාලට කොහොමද කියලනම් දන්නෙ නෑ හරිය) NFS series එකෙත් එවගෙ ගේම් එකක් තිබ්බා... ඒ තමා 2005දී රිලීස් කරපු Need For Speed Most Wanted...මේක Play කරපු අයනම් දන්නවා ඇති කොහොමද ගේම් එක කියල... Most Wanted තමා  NFS Series එකේ ජනප්‍රියම ගේම් එක කිව්වොත් මං නිවැරදි... ඔන්න ඉතින් EA කට්ටිය මේ අවුරුද්දෙත් NFS පවුලට අලුත් සාමාජිකයෙක් එකතු කරා... ඒක නම් කරල තියෙන්නෙත් Need For Speed Most Wanted කියලා... මේකෙ ඩිවලොප් කරල තියෙන්නෙ Criterion Games කියල අලුත් ටීම් එකක්.. කලින් රිලීස් වුන NFS ගේම්ස් ගොඩක් ඩිවලොප් කරේ EA Black Box... 2012 Oct 30 ඇමරිකාවට ගෙම් එක රිලීස් කරා.. මේ වනවිට හොද රේටින් එකක් රදවගන්න මේක සමත් වෙලා තියෙනවා... විශේෂම කාරනය තමයි මේ ගේම් එක PC, Play Station, Xbox වලට වගේම Android, IOS වලටත් එකවැර නිකුත් කිරීම... මොන කරුමයක්ද මන්ද මේක මගෙ ෆෝන් එකට Support  කරන්නෙ නෑ... තව විශේෂ කාරනයක් වෙන්නෙ  මේකෙ තියෙන වාහන... SUV, 4X4 වලට අයත් වාහනත් මේකට එකතු කරල තියෙනවා...වාහන List එක බලන්න.  තව දෙයක් මුල ඉදන්ම අපිට කැමති කාර් එකක් එලවන්න පුළුවන්.


Official car list (all platforms)


#CARENGINE SPECIFICATIONSBHP0-100TOP SPEEDCLASS
1
Alfa Romeo 4C Concept
1.8-liters 4-cylinders turbo
200
5.0s
250 km/h
Sports
2
Ariel Atom 500 V8
3.0-liters V8
500
2.5s
281 km/h
Race
3
Aston Martin V12 Vantage
6.0-liters V12
510
4.2s
305 km/h
Sports
4
Audi A1 Clubsport quattro
2.5-liters 5-cylinders
496
3.7s
250 km/h
Everyday
5
Audi R8 GT Coupé
5.2-liters V10
560
3.4s
320 km/h
Sports
6
Audi R8 GT Spyder
5.2-liters V10
560
3.9s
318 km/h
Sports
7
BAC Mono
2.2-liters 4-cylinders
280
2.8s
274 km/h
Race
8
Bentley Continental Supersports Convertible ISR
6.0-liters W12
631
4.4s
325 km/h
Grand Tourer
9
Bentley Continental Supersports Coupé
6.0-liters W12
621
4.7s
320 km/h
Grand Tourer
10
BMW M3 E46 GTR
3.9-liters V8
493
3.4s
245 km/h
Exotic
11
BMW M3 E92 Coupé
4.0-liters V8
420
4.7s
259 km/h
Muscle
12
Bugatti Veyron 16.4 Grand Sport Vitesse
8.0-liters quad turbocharged W16
1200
2.6s
410 km/h
N/A
13
Bugatti Veyron 16.4 Super Sport
8.0-liters quad turbocharged W16
1200
2.4s
431 km/h
Exotic
14
Caterham Superlight R500
2.0-liters 4-cylinders
263
2.8s
241 km/h
Race
15
Chevrolet Camaro ZL1
6.2-liters supercharged V8
580
3.9s
296 km/h
Muscle
16
Chevrolet Corvette Stingray
7.0-liters V8
435
5.0s
232 km/h
Muscle
17
Chevrolet Corvette ZR1
6.2-liters LS9 V8
638
3.4s
330 km/h
Exotic
18
Dodge Challenger SRT-8 392
6.4-liters HEMI V8
470
4.5s
293 km/h
Muscle
19
Dodge Charger SRT-8
6.4-liters HEMI V8
470
4.5s
281 km/h
Muscle
20
Ford F-150 SVT Raptor
6.2-liters V8
411
8.4s
164 km/h
SUV
21
Ford Focus RS500
2.5-liters turbocharged 5-cylinders
345
5.4s
265 km/h
Everyday
22
Ford Focus ST
2.0-liters turbocharged EcoBoost
252
6.3s
247 km/h
Everyday
23
Ford GT
5.4-liters supercharged V8
550
3.2s
341 km/h
Exotic
24
Ford Mustang Boss 302 (2012)
5.0-liters V8
444
4.6s
249 km/h
Muscle
25
Hennessey Venom GT
6.2-liters twin-turbocharged LS9 V8
1200
2.5s
442 km/h
N/A
26
Hummer H1 Alpha
6.6-liters V8
300
13.5s
150 km/h
SUV
27
Jaguar XKR
5.0-liters V8
510
4.6s
250 km/h
Sports
28
Jeep Grand Cherokee SRT-8
6.4-liters HEMI V8
470
13.4s
257 km/h
SUV
29
Koenigsegg Agera R
5.0-liters twin turbocharged V8
1100
2.9s
420 km/h
Exotic
30
Lamborghini Aventador J
6.5-liters V12
700
2.5s
340 km/h
N/A
31
Lamborghini Aventador LP 700-4
6.5-liters V12
700
2.9s
350 km/h
Exotic
32
Lamborghini Countach 5000 quattrovalvole
5.2-liters V12
455
5.2s
293 km/h
Sports
33
Lamborghini Gallardo LP 570-4 Spyder Performante
5.2-liters V10
570
3.9s
324 km/h
Sports
34
Lamborghini Gallardo LP 570-4 Superleggera
5.2-liters V10
570
3.2s
325 km/h
Sports
35
Lancia Delta HF Integrale Evoluzione
1.9-liters turbo 4-cylinders
212
6.8s
216 km/h
Everyday
36
Lexus LFA
4.8-liters V10
552
3.6s
326 km/h
Exotic
37
Marussia B2
2.8-liters turbocharged V6
420
3.8s
250 km/h
Sports
38
Maserati GranTurismo MC Stradale
4.7-liters V8
444
4.5s
301 km/h
Grand Tourer
39
McLaren F1 LM
6.1-liters V12
680
3.9s
362 km/h
N/A
40
McLaren MP4-12C
3.8-liters M383T V8
616
3.2s
330 km/h
Exotic
41
Mercedes-Benz SL65 AMG Black Series
6.0-liters twin turbocharged V12
661
3.6s
320 km/h
Muscle
42
Mercedes-Benz SLS AMG
6.2-liters M159 V8
563
3.7s
318 km/h
Grand Tourer
43
Mitsubishi Lancer Evolution X
2.0-liters turbocharged 4-cylinders
291
5.4s
250 km/h
Everyday
44
Nissan GT-R (R35) Egoist
3.8-liters twin-turbocharged V6
542
3.2s
313 km/h
Sports
45
Pagani Huayra
5.9-liters twin turbocharged V12
720
3.3s
370 km/h
Exotic
46
Pagani Zonda R
6.0-liters AMG V12
740
2.6s
350 km/h
N/A
47
Porsche 911 (930) Carrera Turbo
3.0-liters flat-6
260
5.5s
246 km/h
Sports
48
Porsche 911 (991) Carrera S
3.8-liters flat-6
394
4.5s
300 km/h
Sports
49
Porsche 918 Spyder Concept
4.6-liters V8 + 2 electric motors
820
3.0s
325 km/h
Exotic
50
Porsche Panamera Turbo S
4.8-liters V8
550
3.6s
305 km/h
Grand Tourer
51
Range Rover Evoque
2.0-liters inline-4
240
7.0s
217 km/h
SUV
52
Shelby Cobra 427
7.0-liters Ford 427 V8
425
4.5s
262 km/h
Muscle
53
SRT Viper GTS
8.4-liters V10
640
3.3s
335 km/h
Muscle
54
Subaru Impreza Cosworth STI CS400
2.5-liters turbocharged inline-4
395
3.7s
250 km/h
Everyday
55
Tesla Roadster Sport
375 volt AC induction
248
3.7s
210 km/h
Sports


Need For Speed: Most Wanted System Requirements:
Windows Vista (SP1) 32-bit
2 GHz Dual Core (Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz)
2 GB RAM
20 GB free HDD:
DirectX 10.1 compatible with 512 MB RAM (ATI Radeon 3000, 4000, 5000 or 6000 series, with ATI Radeon 3870 or higher performance) / DirectX 10.0 compatible with 512 MB RAM (NVIDIA GeForce 8, 9, 200, 300, 400 or 500 series with NVIDIA GeForce 8800 GT or higher performance) 
DirectX Compatible Sound Card
DVD Rom Drive
NFS: Most Wanted Recommended System:
Windows 7 64-bit
Quad-core CPU
4 GB RAM
20 GB free HDD
DirectX 11 compatible with 1024 MB RAM (NVIDIA GeForce GTX 560 or ATI Radeon 6950)
Sound Card: DirectX Compatible
DVD Rom Drive

ගේමේ එකේ Trailer මෙතනින් බලන්න 

ගේමේ එකේ Screen Shot ටිකක් 










                                              ටොර්රෙන්ට් FILE එක මෙතනින් 
CRACK FILE එක මෙතනින්
Android සදහා ටොර්රෙන්ට් FILE එක 
                             
                         X Box සදහා ටොර්රෙන්ට් FILE එක



                                 
                               
 

Mars Effect 3

සුබ දවසක් හැමෝටම!අද මම ගේනවා ටිකක් වෙනස් විදිය ගේමක්.මේකේ නම Mars Effect 3.කලින් ආපු  Mars Effect 1,Mars Effect 2 වගේම පිටසක්වල ජීවින් පිළිබද කතාවක් තමයි තියෙන්නේ.මේකත් හදන්නේ සුපුරුදු පරිදිම EA(Electronic Arts)
ලා ම තමයි.මේක අයිති  වෙන්නේ Action role-playing Third Person Shooter කාණ්ඩයටයි. මේක Release උනේ නම් හැබැයි 2012 මාර්තු 6 වැනිදා තමයි.කමක් නෑ ටිකක් පරක්කු උනා.දැන් හම්බුනානේ.එහෙනම් බාගෙන බලන්නකෝ.Comment පාරකුත් දාගෙනම යන්නකෝ.එහෙනම් ජය! 






System Requirements

CPU:2.4 GHz Intel Core 2 Duo (equivalent AMD CPU)
RAM:2GB for XP / 4GB RAM for Vista/Win 7
VGA:AMD/ATI Radeon HD 4850 512 MB or greater, NVidia GeForce 9800 GT 512 MB or greater.
DX:DirectX 9.0c August 2009 (included)
OS:Windows XP SP3/Vista SP1, Win 7
HDD:15 GB of free space
Sound:DirectX 9.0c compatible
ODD:1x speed


SCREEN SHOTS










                                   ගේමේ Torrent File එක මෙතනින්       

 

Assassin's Creed III

ආ කොහොමද යාලුවනේ?අද මම ඔයගොල්ලෝ ගහන්න අසාවෙන් බලාගෙන හිටපු ගේම් එකක් ගෙනාව.ඔයගොල්ලෝ කව්රුත් දන්නා Assassin's Creed ගේම් සිරිස් එකේ තිර්ඩ් ගේම් එක නොහොත්  Assassin's Creed III. මේ ගේම් එකේ කතාව තියෙන්නේ 1753 ඇමෙරිකන් සිවිල් යුද්ධය  කාලේ කතාවක්.ඔයගොල්ලෝ දන්නවනේ Creed කියන්නේ කුලී මිනී මරුවෙක් කියලා.මේකේ ග්‍රැෆික් නම් පට්ටම කොලිට්යි.අත්ත වගේමයි.මේක ආවෙත් මේ ලගදී.ගොඩක් කට්ටිය ට්‍රේලර් එක බලලත් ඇති.බලලා නැති අය පහලින් ට්‍රේලර් එක බලන්නකෝ.එහෙනම් බාගෙන බලලා හොද නරක කියන්නකෝ.එහෙනම් මං ගියා.






Minimum requirements for Assassins creed III

OS: Windows Vista or Windows 7
Processor: Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz 
RAM: 2GB
Graphic card: DirectX 10 or 11 compatible Nvidia or AMD ATI card, ATI Radeon 3870 or higher, Nvidia GeForce 8800 GT or higher.
Graphics card memory: 512 MB
Sound card:
DirectX compatibl sound card
Hard drive: 12 GB for disc version or 10 GB for digital version


SCREEN SHOTS







                                  ගේමේ ටොර්රෙන්ට් FIle  එක මෙතනින්



ගේම් එක Install කරන හැට්‌ 



1.Mount or Bern the Image
2.Install
3.Copy everything from the SKIDROW folder in to the game    installation
4.Make sure all Game and Ubisoft Launcher processes are blocked in firewall
5.Play the game
6.Support the companies, which software you actually enjoy