Far Cry 3 HOT!! HOT!!



ඔන්න අද මම ඔයාලට අලුත්ම අලුත් ගේමක් අරගෙන ආවා.ඒක තමයි .සුපුරුදු පරිදිම මේකත් හදන්නේ Ubisoft Montreal ලාම තමයි.මේක Release වුනේ 2012 නොවම්බෙර් 29 වනදා.මේකෙදී අපිට මේන් කැරැක්ටර් එක වශයෙන් පාලනය කරන්න තියෙන්නේ Jason Brody කියන කෙනාව.මේ ගේම් එක කලින් ආපු Far Cry 1,Far Cry 2 වලට වැඩිය හාත් පසින්ම වෙනස් එකක්.ඒක ට්‍රේලර් එක දැක්කම කාටත් තේරෙනවනේ!මේ ගේම් එක ඇත්ත වශයෙන්ම First Person Shooter Open World Action role playing සබැදුනු එකක්.මේ ගේම් එක හිට් වනවා කියල ගොඩක් කට්ටිය කියනවා.ඒක නිසා කට්ටිය බාගෙන බලලා Comment පාරකුත් දාගෙනම යන්නකෝ.







Far Cry 3 System Requirements    


RAM : 1 GB of System Memory 
Graphics : Direct X 9 Compatible card with 256 MB RAM. Nvidia 8-series or AMD Radeon 3000 series graphics card.
Operating System :Windows XP,Vista,7,8
Direct X Compatible audio card
8 GB of Hard Disk Space 


SCREEN SHOTS








ගේමේ Torrent File එක මෙතනින් ගන්න 
      
        ගේමේ Crack File එක මෙතනින් ගන්න
  

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Far Cry 3 HOT!! HOT!! ini dipublish oleh Unknown pada hari Monday, December 3, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Far Cry 3 HOT!! HOT!!
 

0 comments:

Post a Comment