සුභ වෙසක් මංගල්‍යක් වේවා!


 

වෙසක් එකට මගෙන් පුංචි තෑග්ගක්.

ඔන්න මම හිතුවා ඔයාලාට වෙසක් එකට පොඩි තෑග්ගක් දෙන්න ඕනෙ කියලා.ඒක හින්දා මම ඔයාලට දෙනව පොඩි ඩෙස්ක්ටොප් ගැඩ්ජට් එකක්.මේකේ තියෙන්නෙ පොඩි වෙසක් කූඩුවකුයි පහනකුයි තමා.එහෙනම් පහලින් බාගන්නකෝ.අදහසකුත් දලාම යන්නකෝ.ලයික් එකකුත් දන්න හොදේ....

                                    
                                    
 

Windows 8 වලට Start Menu එකක් Add කරමු.

ඔන්න අද මම ඔයාලට දෙන්න යන Software  එකෙන් පුළුවන් Windows 8 වලට Start menu  එකක් Add කරගන්න.

1.ඔන්න එහෙනම් මුලින්ම මේ Software එක බාගන්නකො.

               මෙතනින්  බාගන්න 

2.දැන් එක බාගෙන Install කරගන්න.මේක සල්ලි දීල ගන්න තියන Software එකක් එක හින්ද Patch එක දාගන්න.

3.Install වෙලා ඉවර උනාට පස්සේ ඔයාලට පෙනෙයි Start menu එකක් ඇවිල්ල තියනවා.



























කොහොමද වැඩේ????? වැඩේ හොදනම් LIKE එකකුයි Comment                                 
                        එකකුයි දාලයන්න හොදේ.........