HAEKEN WAR IS A MACHINE (රොබෝ යුද්ධය)

ආ යාලුවනේ කොහොමද යිතින්?අද මම ඔයගොල්ලන්ට දෙන්න යන ගේම් නිකන් ට්‍රාන්ස්ෆොර්මෙර්ස් වගේ.නවීන අවි ආයුධ වලින් සමන්විත රෝබෝකන්ඩායම් දෙකක් අතර ඇතිවන ගැටුමක් තමයි ගේමේ කතා තේමාව.රොබෝලා පාලනය කරන ග්‍රහලොවක ඇති වෙන මේ Fights වලට හේතුව වන්නේ ඔව්න් සිටින භුමිය හා රොබෝලාගේ පැවැත්මට බලපාන ස්වාභාවික සම්පත් අත් පත් කරගැනීමට රොබෝ කණ්ඩායම් දෙකක් දරන උත්සාහයයි.මොවන් දැවැන්ත රොබෝරෝවරුන්ය.මොවන් සතුව ඇති නවීන අවි ආයුධ පාවිච්චි කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව සලසයි.මෙහිදී පරිගණක ක්‍රීඩකයාට කිරීමට ඇත්තේ එක් කණ්ඩායමක රොබෝ කෙනෙකු පාලනය කිරීමටයි.මෙහිදී අපි විසින් තොරා ගන්නා ලද  රෝබෝවරයාගේ ඇග ඇතුල ඇති පාලන මැදිරියක සිට ඔහුව පාලනය කිරීමට පරිගණක ක්‍රීඩකයාට අවස්ථාව සලසයි.අපට 1st mission එකේදී ලැබෙන්නේ සාමාන්‍ය රෝබෝකෙනෙකු වුවද ටික ටික ඉදිරියට යන විට තවත් නවීන ආයුධ වලින් සමන්විත දියුණු රොබෝවරුන් ලබා ගත හැක.මෙවැනි තවත් විශේෂාංග ගණනාවකින්සමන්විත ලෙස මෙය හැදින්විය හැක.එමෙන්ම මෙය ඉතා තාත්විකව නිර්මාණය කිරීමට නිෂ්පාදන සමාගම උත්සහ දරා ඇති බව පෙනේ.එහෙනම් ගේම් එක බාගෙනම බලන්නකෝ.Like පාරකුත් දාලම යන්නකෝ.අව්ලක් තිබ්බොත් කමෙන්ට් කරන්නකෝ..    

                                                  Game එක මෙතනින් බාගන්න


Minimum System Requirements:

CPU: 2GHz Dual Core
Memory: 3GB RAM
Graphics Card: 512MB Graphics Card supporting Direct X 9.0c and Shader Model 3.0 (example: nVidia 9800 GTX or AMD HD 5670)
Operating System: Windows XP or higher
Hard Drive: 5GB of free space
Internet Connection: Broadband


Recommended System Spec:

CPU: 3GHz Dual Core
Memory: 4GB RAM
Graphics Card: 1024MB Graphics Card supporting Direct X 9.0c and Shader Model 3.0 (example: nVidia GTX 460/ AMD HD 6850)
Operating System: Windows XP/Windows Vista/Windows 7 64bit            Hard Drive: 5GB of free space
Internet Connection: Broadband


ගේමේ එකේ Screen Shot ටිකක්  





ගේමේ එකේ Trailer මෙතනින් බලන්න  


Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel HAEKEN WAR IS A MACHINE (රොබෝ යුද්ධය) ini dipublish oleh Unknown pada hari Friday, March 1, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan HAEKEN WAR IS A MACHINE (රොබෝ යුද්ධය)
 

0 comments:

Post a Comment