Epic 2013 වනාන්තරේ වීර කාව්‍ය....


ලෝකප්‍රසිද්ද සජීවීකරන චිත්‍රපට අප වෙතට ගෙනා බ්ලු ස්කයි සමාගමේ නවතම සිනමා සිතුවම තමා  Epic.මෙය බ්ලු ස්කයි සමාගම මගින් නිශ්පාදනය කල චිත්‍රපට අතුරින් අට වනි තැන ලබාගැනීමට මෙයට හැකිවී තිබෙනවා.මෙය IMDB හි 6.7ක් වැනි ඉහල අගයක් ලබාගෙන තිබෙනවා.මෙය Family,Animation,Adventure යන කාන්ඩ වලට අයත් වෙනවා.මේකේ කතා තේමවට පාදක වෙලා තියෙන්නේ Williiam Joyce විසින් රචිත The Leaf Man and Brave Good Bugs(1996) යන ග්‍රන්තයයි.අපි දැන් මේ චිත්‍රපටියේ කතාව දිහාට හැරෙමු.වයස අව්රුදු 17 ක් වන මේරි කැත්‍රින් එයාගෙ අම්මගෙ මරනයෙන් පසු එයගෙ පිස්සු විදයාග්නී තාත්තත් එක්ක ජීවත් වෙන්න යනවා.මෙයා හරිම පිස්සෙක්.කිසිම පිලිවෙලක් නෑ.මෙයාලගේ ගෙදර තියෙන්නේ කැලයකට මායිම් වෙලා..ඉතින් මම මීට වැඩිය කතාව කියන්න යන්නේ නෑ..මෙතනින් එහාට තමා හොදම හරිය තියෙන්නේ.එහෙනම් පහලින් බාගෙන බලන්න.ඔබ සැමට ජය...!


810 MB Torrent ෆයිල් එක මෙතනින් බාගන්න 


1.4 GB  Torrent ෆයිල් එක  මෙතනින් බාගන්න 


                  1.64 GB 3D Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
                                                     

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Epic 2013 වනාන්තරේ වීර කාව්‍ය.... ini dipublish oleh Unknown pada hari Thursday, August 15, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Epic 2013 වනාන්තරේ වීර කාව්‍ය....
 

0 comments:

Post a Comment