මේ ඔක්තෝම්බර් මාසයනම් අපි කවුරුත් දන්න EA ආර්ට්ස්ලගේ උප සමාගමක් වන DICE ලාට නම් ගොඩක් වැදගත් මාසයක්.ඒ මොකද කිව්වොත් අපි කවුරුත් බලාගෙන හිටපු Battle Filed ගේම් සීරීස් එකේ හතරවන ගේම් එක වන බැටල්ෆීල්ඩ් ෆෝර් ගේම එක නිකුත් කරපු නිසා.සින්ගල් ප්ලේයර් හා මල්ටි ප්ලේයර් පහසුකම් සහිත මෙම ක්‍රීඩාව කලින් සන්ස්කරන මෙන්ම ෆර්ස්ට් පර්සන් ශූටින්ග් ගනයටයි අයත් වෙන්නේ.නවතම Frostbite 3 Game Engine එක මගින් බලගැන්වෙන මෙම ක්‍රීඩාව මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්,ප්ලේස්ටේශන් 3,ප්ලේස්ටේශන් 4,එක්ස් බොක්ස් 360 මෙන්ම එක්ස් බොක්ස් වන් සදහාද ඉතා හොදින් සහය දක්වයි.ඒ වගේම මේ අලුත් වර්ශන් එකේ වෙනස්කම් කීපයක්ම සිදුකරලා තියනවා.එතනින් විශේශම දෙයක් වන්නේ ප්ලේයර්ට එයාගේ කැරැක්ටර් එකේ ඉන්නකොට අමතර ක්‍රියාකාරකම් රැසක් කිරීමට අවස්තාව උදාකර දීමයි.BF4 හීදී Dual Scaped අවි බාවිතා කිරීමට අවස්තාව ලබා දී තියනවා.සින්ගල් ප්ලේයර් හා මල්ටිප්ලේයර් යන දෙයාකාරයේදීම තම කන්ඩායම යම් ඉලක්කයක් වෙත මාර්ක් කොට යැවිය හැකි පහසුකමද මෙම නව සන්ස්කරයේ තිබෙන තවත් විශේශතාවයක්.ඒ වගේම හිටගෙන් හෝ බිම දිගාවී සිට විට තමා අසලටම පැමිනෙන සතුරන් වෙත පියකින් හෝ තුවක්කු බදෙන් පහර දීමට ක්‍රීඩකයාට අවස්තාව ලබා දෙයි.එමෙන්ම පිහිනීමෙදී අවියකින් වෙඩි තැබීම,සතුරන්ගේ ඉලක්කයෙන් මිදීමට දිය යට කිමිදීම වැනි ක්‍රියාකාරකම් කිරීමටද ක්‍රීඩකයාට පහසුකම් මෙම නව සන්ස්කරනයේ දී පසුකම් සලසා ඇත.මෙහි කතාව දිව යන්නේ BF3 කතාවෙන් වසර හයකට පසුය.එනම් 2020 දීය. ක්‍රීඩකයාට බොහෝවිට ලැබෙන්නේ ඇමරිකාවේ තෝම්බ්ස්ටෝන් නම් විශේශකාර්‍ය බලකායේ Stg.Danial Reker නම් සල්දාදුවායි.ලොව විවිද ප්‍රදේශ වල,විවිද කාලගුන තත්ව යටතේ අහසේ ගොඩබිමේ මෙන්ම ගුවනේද සටන් කල හැකි මෙම අපූර්වත ක්‍රීඩාව ඔබත් පහලින් බාගන්න.
SYSTEM REQUIREMENTS
Ram :- 4GB (8GB For 64 bit OS)
HDD Space :- 30GB
OS :-Windows Vista,7(32bit,64bit) Windows 8 as well as Support
HDD Space :- 30GB
OS :-Windows Vista,7(32bit,64bit) Windows 8 as well as Support
VGA :- A Modern 1+GB VGA With DX11 Gforce 6000 Series or Radeon 7000 Serias(
Processor :- Intel Cor i5,i7(3rd Gen) or AMD Bulldozer
SCREEN SHOTS
OFFICIAL TRAILER
PC සදහා මෙතනින් බාගන්න(23GB).
CRACK
X box 360 සදහා මෙතනින් බාගන්න(16GB).
PlayStation 3 සදහා මෙතනින් බාගන්න.
0 comments:
Post a Comment