හැමෝම හිතාගෙන ඉන්නේ 3D Modeling කියන්නේ ඉතා ප්‍රවීන දැනුමකින් තොරව කළනොහැකි දෙයක් බවය.නමුත් Autodesk සමාගම විසින් හදුන්වා දුන් මෙම මෘදුකාංගය බාවිතයෙන් ඔබට එය ඉතා පහසුවෙන් කල හැක.මෙම මෘදුකාංගය බාවිතයෙන් ඔබට 3D අනුරූ නිපදවීමට හා ඒ 3D අනුරූ සැබෑ අනුරූ ලෙස නිපදවීමේ පහසුකම්ද සපයා දී තිබේ.ඔබට අවශ්‍ය ඕනෑම අනුරුවක 3D අනුරුවක් නිර්මාණය කලහැක.උදාහරණයක් ලෙස ඔබගේ කාර් එක ගතහොත්,එහි විවිද කෝණ වලින් ලබාගත් පින්තුර 20 හෝ 30 ක් මෙම මෘදුකාංගයට Uplode කිරීමෙන් පසු එය විසින් ඔබට Edit කල හැකි 3D අනුරුවක් නිර්මාණය කර දෙනු ලැබේ.මෙය ඔබට අවශ්‍යනම් 3D Printer එකක් මගින් 3D Print එකක් උනද ලබාගත හැක.(අපිට කොයින්ද ඕව නේද?) නැත්නම් Normal Printer එකකින් Print එකක් ලබාගෙන එයින් ලැබෙන Printouts කාර්ඩ්බෝර්ඩ් එකක අලවා නිසි උපදෙස් පිළිපදිමින් කපා අලවා ඔබට 3D අනුරුවක් නිර්මාණය කරගත හැක.එහෙනම් බාගෙනම බලන්න.
සැ:යු -http://www.123dapp.com යන වෙබ් අඩවියට ගොස් Register වීම අනිවාර්යයි.නැතහොත් ඔබට මෙය Downlode කල නොහැක.
For Windows 32-bit , Windows 64-bit , MAC OS
System Requirements for Windows:
- Windows 7 (32-bit or 64-bit)
- Intel® Pentium® 4 or AMD Athlon® 64 or later with 2 GHz or faster processor; or compatible
- 2+ GB RAM (1.5 GB minimum)
- 1.5+ GB free disk space (for installation)
- Direct3D® 9 or 10 graphics support with 64+ MB
System Requirements for MAC:
- Apple® Mac OS® X, version 10.7 or later with 64-bit Intel processor
- Apple® Mac® Pro 4.1 or later; MacBook® Pro 5.1 or later (MacBook Pro 6.1 or later recommended); iMac® 8.1 or later (iMac 11.1 or later recommended)
- 3 GB of RAM (4 GB recommended)
- 2.5 GB free disk space for download and installation (3 GB recommended)
- 1280x800 display with true color (1600x1200 with true color recommended)
- All Mac OS X supported operating system languages