TrackMania 2: Canyon ට්‍රැක් මේනියාව..

ඔන්න යලුවනෙ මම අද  ඔයාලාට පට්ටම සුපිරි ස්ටන්ට් කාර් ගේම් එකක් ගෙනාවා.මේකේ නම තමා  Track Mania 2: Canyon.මේකත් ප්‍රොඩියුස් කරන්නෙ Ubisoft ලා තමා.තෙරෙනවනෙ ග්‍රැෆික් කොච්චර කොලිටිද කියලා.මේ ගේම් එකේ ගොඩක් ෆැසිලිටීස් අපිට ඩේල තියනවා.

1.  අපිට ඕනෙ කාර් එකක් බාගන්න පුලුවන්.
2.  අපිටම අපිට ඔනෙ ට්‍රැක්ස් හදාගන්න පුලුවන්.
3.  එක රේස් එකකට කාර් දෙසීයකට වඩා ඉන්නවා. 

ඔයවගේ විශේශතා ගොඩාක් තියනවා.එහෙනම් පහලින් ට්‍රේලර් එක බලලා ගේම බාගන්න.ඔන්න මම ගේමේ ස්ක්‍රීන් ශොට්ස් ටිකකුත් දැම්මා.ලයික් එකක් දාන්න අමතක කරන්න එපා... 




SCREEN SHOTS 





මෙතනින් බාගන්න 1.43 GB



 

Selena Gomez - Stars Dance [FULL ALBUM] තරු නැටිල්ල...


ඔන්න යලුවනෙ මම අද ගෙනාවා සෙලීනා අක්කිගෙ අලුත්ම ඇල්බම් එක.මේක මාරම සුපිරි..එහෙනම් පහලින් බාගෙන අහලම බලන්නකෝ........එහෙනම් මම ගියා.ඔයාලා හමෝටම !!  ලයික් පරක් දාන්න අමතක කරන්න එපා......




                       


මෙතනින් බාගන්න.







 

Epic 2013 වනාන්තරේ වීර කාව්‍ය....


ලෝකප්‍රසිද්ද සජීවීකරන චිත්‍රපට අප වෙතට ගෙනා බ්ලු ස්කයි සමාගමේ නවතම සිනමා සිතුවම තමා  Epic.මෙය බ්ලු ස්කයි සමාගම මගින් නිශ්පාදනය කල චිත්‍රපට අතුරින් අට වනි තැන ලබාගැනීමට මෙයට හැකිවී තිබෙනවා.මෙය IMDB හි 6.7ක් වැනි ඉහල අගයක් ලබාගෙන තිබෙනවා.මෙය Family,Animation,Adventure යන කාන්ඩ වලට අයත් වෙනවා.මේකේ කතා තේමවට පාදක වෙලා තියෙන්නේ Williiam Joyce විසින් රචිත The Leaf Man and Brave Good Bugs(1996) යන ග්‍රන්තයයි.අපි දැන් මේ චිත්‍රපටියේ කතාව දිහාට හැරෙමු.වයස අව්රුදු 17 ක් වන මේරි කැත්‍රින් එයාගෙ අම්මගෙ මරනයෙන් පසු එයගෙ පිස්සු විදයාග්නී තාත්තත් එක්ක ජීවත් වෙන්න යනවා.මෙයා හරිම පිස්සෙක්.කිසිම පිලිවෙලක් නෑ.මෙයාලගේ ගෙදර තියෙන්නේ කැලයකට මායිම් වෙලා..ඉතින් මම මීට වැඩිය කතාව කියන්න යන්නේ නෑ..මෙතනින් එහාට තමා හොදම හරිය තියෙන්නේ.එහෙනම් පහලින් බාගෙන බලන්න.ඔබ සැමට ජය...!


810 MB Torrent ෆයිල් එක මෙතනින් බාගන්න 


1.4 GB  Torrent ෆයිල් එක  මෙතනින් බාගන්න 


                  1.64 GB 3D Torrent ෆයිල් එක මෙතනින් බාගන්න
                                                     
 

DFX Audio Enhancer 11.111 Final



ඔන්න යාලුවනේ මම අද ඔයාලට සුපිරිම සුපිරි බාන්ඩයක් ගෙනාව.මේකේ නම තමයි DFX Audio Enhancer 11.111.මේකෙන් කරන්නෙ අපෙ කම්පියුටර් එකේ තියන සඋන්ඩ් කොලිටිය තවත් වැඩි කරනවා.මේක දැම්මහම ඔයාලගෙ PC ඵ්ක් Sound එක කොහොමද කියලා කමෙන්ට් පාරක් එහෙම දාගෙන යන්නකෝ.මේක ෆිල්ම් බලන ගේම් ගහන අයටනම් ගොඩක් වැදගත් වෙයි.එහෙනම් හැමෝටම ජය...



SCREEN SHOTS