Battlefield 4 යුදපිටිය හතර.............


මේ ඔක්තෝම්බර් මාසයනම් අපි කවුරුත් දන්න EA ආර්ට්ස්ලගේ උප සමාගමක් වන DICE ලාට නම් ගොඩක් වැදගත් මාසයක්.ඒ මොකද කිව්වොත් අපි කවුරුත් බලාගෙන හිටපු Battle Filed ගේම් සීරීස් එකේ හතරවන ගේම් එක වන බැටල්ෆීල්ඩ් ෆෝර් ගේම එක නිකුත් කරපු නිසා.සින්ගල් ප්ලේයර් හා මල්ටි ප්ලේයර් පහසුකම් සහිත මෙම ක්‍රීඩාව කලින් සන්ස්කරන මෙන්ම ෆර්ස්ට් පර්සන් ශූටින්ග් ගනයටයි අයත් වෙන්නේ.නවතම Frostbite 3 Game Engine එක මගින් බලගැන්වෙන මෙම ක්‍රීඩාව මයික්‍රොසොෆ්ට් වින්ඩෝස්,ප්ලේස්ටේශන් 3,ප්ලේස්ටේශන් 4,එක්ස් බොක්ස් 360 මෙන්ම එක්ස් බොක්ස් වන් සදහාද ඉතා හොදින් සහය දක්වයි.ඒ වගේම මේ අලුත් වර්ශන් එකේ වෙනස්කම් කීපයක්ම සිදුකරලා තියනවා.එතනින් විශේශම දෙයක් වන්නේ ප්ලේයර්ට එයාගේ කැරැක්ටර් එකේ ඉන්නකොට  අමතර ක්‍රියාකාරකම් රැසක් කිරීමට අවස්තාව උදාකර දීමයි.BF4 හීදී Dual Scaped අවි බාවිතා කිරීමට අවස්තාව ලබා දී තියනවා.සින්ගල් ප්ලේයර් හා මල්ටිප්ලේයර් යන දෙයාකාරයේදීම තම කන්ඩායම යම් ඉලක්කයක් වෙත මාර්ක් කොට යැවිය හැකි පහසුකමද මෙම නව සන්ස්කරයේ තිබෙන තවත් විශේශතාවයක්.ඒ වගේම හිටගෙන් හෝ බිම දිගාවී සිට විට තමා අසලටම පැමිනෙන සතුරන් වෙත පියකින් හෝ තුවක්කු බදෙන් පහර දීමට ක්‍රීඩකයාට අවස්තාව ලබා දෙයි.එමෙන්ම පිහිනීමෙදී අවියකින් වෙඩි තැබීම,සතුරන්ගේ ඉලක්කයෙන් මිදීමට දිය යට කිමිදීම වැනි ක්‍රියාකාරකම් කිරීමටද ක්‍රීඩකයාට පහසුකම් මෙම නව සන්ස්කරනයේ දී පසුකම් සලසා ඇත.මෙහි කතාව දිව යන්නේ BF3 කතාවෙන් වසර හයකට පසුය.එනම් 2020 දීය.  ක්‍රීඩකයාට බොහෝවිට ලැබෙන්නේ ඇමරිකාවේ තෝම්බ්ස්ටෝන් නම් විශේශකාර්‍ය බලකායේ  Stg.Danial Reker නම් සල්දාදුවායි.ලොව විවිද ප්‍රදේශ වල,විවිද කාලගුන තත්ව යටතේ අහසේ ගොඩබිමේ මෙන්ම ගුවනේද සටන් කල හැකි මෙම අපූර්වත ක්‍රීඩාව ඔබත් පහලින් බාගන්න.

SYSTEM REQUIREMENTS

Ram :- 4GB (8GB For 64 bit OS)
HDD Space :- 30GB
OS :-Windows Vista,7(32bit,64bit) Windows 8 as well as Support
VGA :- A Modern 1+GB VGA With DX11 Gforce 6000 Series or Radeon 7000 Serias(
Processor :- Intel Cor i5,i7(3rd Gen) or AMD Bulldozer  

SCREEN SHOTS





OFFICIAL TRAILER



PC සදහා මෙතනින් බාගන්න(23GB).

CRACK 

X box 360 සදහා මෙතනින් බාගන්න(16GB). 

PlayStation 3 සදහා මෙතනින් බාගන්න.






 

Insidious: Chapter 2 (2013) | දෙලොවක් අතර….


ඔන්න මම අද යාලුවන්ට ටිකක් බය වෙන්න පුලුවන් ෆිල්ම් එකක් ගෙනාවා.මම හිතනවා ඔයාලා හුග දෙනෙක් ඉන්සීඩියස් පලවෙනි චිත්‍රපටිය බලලා ඇති කියලා..නැ ති උනත් කමක් නෑ..මොකද මේ කතා දෙක අතර එච්චර සම්බන්දයක් නෑ..මේක අයත් වෙන්නේ හොරර්,ට්‍රයිලර් කියන ගන වලට.ඒවගේම මේකට ඓ.එම්.ඩී.බී. මීටරේ 7.0 වගේ ඉහල අගයකුත් ලැබිලා තියනවා..ඒ වගේම හොලිවුඩ් වල එදා මෙදා තුර සතියක් ඇතුලත වැඩිම ආදායම් වාර්තා හිමික් අරගත් ෆිල්ම් අතර දහ වෙනි තැනත් මේ ෆිල්ම් එක හිමිකරගෙන තියනවා..හරි  දැන් අපි ස්ටෝරිය පැත්තට හැරෙමු..මේකේ ප්‍රදාන චරිතය වෙන්නේ ජෝශ් ලැම්බර්ට් කියලා තරුනයෙක්.මෙයාට පොඩි කලේ ලැබුනු හැකියාවක් තියනවා.ඒ තමා නින්දෙදී තමාගේ ඇග ඇදේ තියෙද්දී මනෝකායෙන් එහෙමෙහෙ යන්න.කොහොම හරි මේ හැකියාව ජෝශ්ගේ පුතාටත් හම්බුවෙනවා.හෙහෙම ඉදිද්දී මෙයාගේ පුතා කෝමා තත්වකට පත් වෙනවා.ආයි පුතාව ගේන්න එහා ලෝකයට යන ජෝශ් නෙමෙයි ආයි මේලෝකයට එන්නේ...ඉතුරු ටික බලන්න කතාව පහලින් බාගන්න වෙනවා.එහෙනම් පහලින් බාගන්න.ඔබ සැමට ජය!!! අහ් තව දෙයක් මේ ෆිල්ම් එක ඉතාමත් තාත්වික ආකාරයට නිර්මානය අරලා තියනවා..ඒක නිසා බය අය ඉන්නවනම් රෑට බලන්න එපා...


1080p BRRIP එක මෙතනින් ගන්න(1.65GB).

                      720p BRRIP එක මෙතනින් ගන්න(812MB).
                                                      
     480p BRRIP එක මෙතනින් ගන්න(440MB).
   

 

Best Song Ever - One direction සිoහල උපසිරසි සමග......

   

ඔන්න යාලුවනේ මම තව අලුත් වැඩක් පටන් ගත්තා.අද ඉදන් මම ඔයාලට ඉoග්ලිශ්,හින්දි සින්දු සින්හල උපසිරසි එක්ක දෙන්න බලාපොරොත්තු වෙනවා.ඔන්න මගේ පලවෙනි උපසිරසිය විදියට මම තෝරගත්තේ ඔයාලා හැමෝම ආස වන් ඩිරෙක්ශන්ලගේ අලුත්ම සින්දුවක් වන බෙස්ට් සෝන්ග් එවර් කිවන සින්දුව.මේක මගේ පලවෙනි සබ් ටයිටල් එක නිසා වැරදි අඩුපාඩු ගොඩක් ඇති.එහෙනම් පහලින් බාගෙන රසවිදින්න.සබ් එක ගැන අදහසක් දක්වලා යන්න අමතක කරන්න එහෙම එපා....සයිට් එකට ලයික් පාරකුත් දාගෙනම යන්න.


                                   මෙතනින් සින්දුව බාගන්න
                               මෙතනින් සිහල උපසිරසි බාගන්න
                                            
 

Angry Birds Star Wars II කෝප කුරුල්ලෝ නැවතත් තරු සටනක......


ඔන්නමේ පාර අපේ කෝප කුරුල්ලෝ ටික ලේසි පහසු වැඩකට නෙමයි බැහැලා තියෙන්නේ...මේක තමා රවිරෝලගේ ඇන්ග්‍රි බර්ඩ් සීරීස් එකේ අලුත්ම ගේම් එක.ඔන්න මේකේ පීසී වර්ශන් එකක් ආපු ගමන්ම මම ඔයාලාට අරගෙන ආවා.මේ අලුත් වර්ශන් එකේ අපිට ප්ලේ කරන්න ගොඩක් අලුත් කුරුල්ලෝ ඉන්නවා.ඉතින් අපි හ්යි ස්කොර් ගහලා ඒ ලකුනුවලට අපිට කුරුල්ලෝ සල්ලි දීලත් ගන්න පුලුවන්.ඒ වගේම අපිට ඕනේනම් සූකරයන්ගේ පැත්ත අරන් කුරුල්ලන්ට ගහන්නත් පුලුවන්.මේ වගේ ආතල් වැඩ ගොඩක් තියනවා.එහෙනම් පහලින් බාගන්නකෝ..සයිට් එක ලයික් කරන්න අමතක කරන්න එපා හොදේ....එහෙනම් ඔබ සැමට ජය!!!!

Angry Birds Star Wars II Torrent (70MB) For PC

Angry Birds Star Wars II Torrent  (41MB) For Android 

Angry Birds Star Wars II Torrent (41MB) For IOS