ඔන්නමේ පාර අපේ කෝප කුරුල්ලෝ ටික ලේසි පහසු වැඩකට නෙමයි බැහැලා තියෙන්නේ...මේක තමා රවිරෝලගේ ඇන්ග්‍රි බර්ඩ් සීරීස් එකේ අලුත්ම ගේම් එක.ඔන්න මේකේ පීසී වර්ශන් එකක් ආපු ගමන්ම මම ඔයාලාට අරගෙන ආවා.මේ අලුත් වර්ශන් එකේ අපිට ප්ලේ කරන්න ගොඩක් අලුත් කුරුල්ලෝ ඉන්නවා.ඉතින් අපි හ්යි ස්කොර් ගහලා ඒ ලකුනුවලට අපිට කුරුල්ලෝ සල්ලි දීලත් ගන්න පුලුවන්.ඒ වගේම අපිට ඕනේනම් සූකරයන්ගේ පැත්ත අරන් කුරුල්ලන්ට ගහන්නත් පුලුවන්.මේ වගේ ආතල් වැඩ ගොඩක් තියනවා.එහෙනම් පහලින් බාගන්නකෝ..සයිට් එක ලයික් කරන්න අමතක කරන්න එපා හොදේ....එහෙනම් ඔබ සැමට ජය!!!!
Angry Birds Star Wars II Torrent (70MB) For PC
Angry Birds Star Wars II Torrent (41MB) For Android
Angry Birds Star Wars II Torrent (41MB) For IOS
0 comments:
Post a Comment