Percy Jackson Sea of Monsters (2013) මුහුදු රකුසන් මැද...



ඔන්න යලුවනේ මම මේ ෆිල්ම් එකේ ඔරිජිනල් කොපිය ආපු ගමන්ම තමයි ඔයාලාට ගෙනාවේ...අයි.එම්.ඩී.බී අගය විදියට වාර්තා වෙන්නේ 6.3කි.මම හිතන්නේ ඔයාලා හැමෝම මේ ෆිල්ම් එකේ පලවෙනි කොටස බලලා ඇති.හරි කතා ඇති අපි දැන් කතාව පැත්තට හැරෙමු.අර්දලෝහිත දරුවන්ට මනුස්ස ලෝකයේ ජීවත්වීමට බැරිතත්වයක් උදාවෙලා තියනවා.අර්දලෝහිත එහෙමත් නැතිනම් බාගයක් දෙවි බාගයක් මනුස්ස.ඉතින් මෙයාලා කැලේ ඇතුලේ තමන්ගේම කියලා කදවුරක් පවත්වාගෙන යනවා.කුඩා අවදියේදී මේ පැත්තට ගමන් කරපු ලමයි හතර දෙනෙක් ඉන්නවා.එයාලා තමයි ග්‍රෝර්වර්,ඇනබෙත්,නතාලියා හා ලූක්.මෙයාලා මේ කදවුන වෙත යන අතරතුර මෙයාලා රාක්ශයෙක්ගේ ප්‍රහාරයකට ලක් වෙනවා.මේ ප්‍රහාරයෙන් නතාලියා මිය යනවා.මෙයා සියුස්ගේ දුවෙක්.ඉතින් සියුස් තමන්ගේ දුවනේ කියලා හිතලා මෙයාව ගසක් බවට පත්කරනවා.සියුස් මෙයාව ගසක් බවට පත් කරන්නේ කදවුරේ ආරක්ශාවට.දවසක් මේ කදවුරට ප්‍රහාරයක් සිද්දවෙනවා තවත් අර්දලෝහිත දරුවෙකු විසින්.ඔහු සියුස් විසින් මවපු ගසට විස කවනවා.ඉතින් මේ ගහ මිය යන්නට පටන් ගන්නවා.මෙසේ මිය යන්නට යන දේවල් බේරගන්නට එක් දෙයක් ඉතුරු වෙලා තියනවා.මේ දේ තියෙන්නේ අපිට හිතාගන්නවත් බැරි තැනක.පුදුම ආරක්ශාවක් යටතේ.ඉතින් මේ දේ හොයාගෙන ගේන්න මේ කදවුරෙන් දෙන්නෙක්ව තෝරාගන්නවා.ඉතින් ඒ දෙන්නටත අමතරව අර කදවුරට පහර හුන් කෙනත් මෙය හොයනවා.ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ කියල බලන්න මේ ෆිලම් එක බාගෙන බලන්න.ඔබ සැමට ජය!!!!  

720p Brrip Torrent File එක මෙතනින් බාගන්න.


1080p Brrip Torrent File එක මෙතනින් බාගන්න.
(නිකුත් වූ සැනින් යාවත්කාලීන කරමි)


3D Rip Torrent File එක මෙතනින් බාගන්න.
(නිකුත් වූ සැනින් යාවත්කාලීන කරමි)




Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Percy Jackson Sea of Monsters (2013) මුහුදු රකුසන් මැද... ini dipublish oleh Unknown pada hari Saturday, November 16, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Percy Jackson Sea of Monsters (2013) මුහුදු රකුසන් මැද...
 

0 comments:

Post a Comment