ලේසියෙන්ම සින්හල ටයිප් කරන්න පැන්සල අලුත්ම වර්ශන් එක


ඔන්න යාලුවනේ අද මම ඔයාලාට සුපිරිම සොෆ්ට්වෙයාර් එකක් අරන් ආවා.ඔයාලා සමහර විට දන්නවත් ඇති මේ ගැන.මේ තමයි පැන්සල සොෆ්ට්වෙයාර් එකේ අලුත්ම සන්ස්කරනය.ඔයාලා දන්නවා ඇතිනේ පැන්සල කියන්නේ සින්හල ටයිප් කිරීම ඉතාමත් පහසුවෙන් කරගත හැකි මෘදුකාන්ගයක් කියලා.එහෙනම් අපි බලමු මොනවද මේ අලුත් සන්ස්කරනයෙන් අපට ලැබෙන පහසුකම් කියලා....

+ ඔයාලාට මේක බ්ලොගර්,වර්ඩ්ප්‍රෙස්,ෆේස්බුක්,ට්විටර්...වගේ ඕනෑම එකක සින්හලෙන් ටයිප් කරන්න පුලුවන්.ඒ වගේම මේ අලුත් සන්ස්කරනය ඕනෑම වෙබ් බ්‍රව්සර් එකක් සමග හොදින් වැඩ.


+ ඒ වගේම ඔයාලාට මතක ඇති කලින් සන්ස්කරනයේදී අපිට පැන්සල යූස් කරන්න පුලුවන් වර්ඩ් හා ෆොටෝශොප් සදහා විතරයි.නමුත් මේ අලුත් සන්ස්කරනය ඒ පහසුකම තවත් වැඩිදියුනු කරලා එක්සෙල්,ඩ්‍රීම්වීවර්,පවර්පොයින්ට්,නොට්පෑඩ්,ආෆ්ටරෙෆෙක්ට්....වැනි බොහෝ මෘදුකාන්ග ගනනාවක් සමග මෙම නව සන්ස්කරනය හොදින් ක්‍රියා කරයි.

+ ඒ වගේම අපි ටයිප් කරන්න යන වචනය හදුනාගෙන එයට අදාල තවත් වචන ලැයිස්තුවක් පෙන්වයි.එයින් ඔබට ඇවැසි වචනය ලබාගැනීම එම වචනයට අදාල ඉලක්කම ඔබන්න.


+ ඒ වගේම මෙම නව සන්ස්කරනය මගින් ඔබට වර්චුවල් සින්හල කීබොර්ඩ් එකක් ලබාගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.

මම හිතන විදියට අද තියන සින්හල ටයිප් කිරීමට යොදාගන්නා මෘදුකාන්ග අතරින් තිබෙනා හොදම මෘදුකාන්ගය තමා පැන්සල.එහෙනම් මෙම නවතම මෘදුකාන්ගය බාගැනීමට මම ඔබ සැමට ආරාදනා කර සිටිනවා.එහෙනම් පහලින් බාගන්න.බ්ලොග් එක ගැන අදහසක් දක්වලා යන්න,ලයික් කරන්න අමතක කරන්න එපා.එහෙනම් ඔබ සැමට ජය!!!!


Download පැන්සල 2.13.7.1 For Windows 8 (32bit & 64bit)


Download පැන්සල 2.13.7.1 For Windows 7 (32 bit & 64bit)


Download පැන්සල 2.13.7.1 For Windows Vista (32bit & 64bit)


Download පැන්සල 2.13.7.1 For Windows XP (Service Pack 2) (32bit & 64bit)


Download පැන්සල 2.13.7.1  For Windows XP (Service Pack 3) (32bit & 64bit)

  


Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ලේසියෙන්ම සින්හල ටයිප් කරන්න පැන්සල අලුත්ම වර්ශන් එක ini dipublish oleh Unknown pada hari Saturday, November 2, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan ලේසියෙන්ම සින්හල ටයිප් කරන්න පැන්සල අලුත්ම වර්ශන් එක
 

0 comments:

Post a Comment