The Wolverine (2013) නොමියෙන මිනිසා...


මේ ලෝකේ තියන කොමික් චරිත අතරින් කවදාවත්ම අපේ මතකයෙන් මැකෙන්නේ නැති සුපිරි වීරයෙක් තමා X-Man කියන්නේ.මොහු නමින් ලෝගන් උනත් මොහු ප්‍රසිද්ද වෙලා තියෙන්නේ  වොල්වරීන් යන අනුවර්තන නාමයෙන්.මොහු ඉතා විශාල බලයක් සහිත පුද්ගලයෙකි.මොහු කිසිදා නොමැරේ...මොහුගේ ඇගේ යම් තුවාලයක් සිදූවහොත් ඒ මොහොතේම එය සුව වේ...තවද මොහුගේ ශරීරයේ සැගවුනු ආයුදයක් තිබේ.එහෙත් මෙවැනි බලයන් රාශියක් සහිත් වොල්වරීන්නම් මේ ගැන සතුටින් නෙමේ සිටින්නේ.ඉතින් ඔන්න මේ පාර ෆිල්ම් එකේනම් ටිකක් වෙනස් කතාවක් තමා තියෙන්නේ.මෙවර අපේ වීරයා තම පැරනි මිත්‍රයෙක් හමුවීමට ජපානය බලා යනවා.මොහුගේ මේ මිත්‍රයා ජපානයේ නාගසාකි වලට බෝම්බ දාන කාලයේ යුද ගැටුමකදී වොල්වරින් ඔහුව මරනයෙන් ගලවා ගන්නවා.ඔහුගේ නම යශීඩා.මේ සිද්දියෙන් අවුරුදු ගනනාවකට පසු යශීඩාගෙන් වොල්වරින්ට පනිවිඩයක් එනවා.ඒ..යශීඩා දැන් මැරෙන්න ආසන්නයි,ඒ නිසා වල්වරීන්ට තමා මරනයෙන් බේරාගැනීමට තම පෞද්ගලික ප්‍රනාමය පුද කරන්න.ඉතින් වොල්වරීන යොශීඩාගේ අන්තිම කැමැත්ත ඉශ්ට කරන්න ජපානයට යනවා.ඊට පස්සේ මොකද වෙන්නේ කියලා ඔයාලාම දැනගන්නකෝ.....එහෙනම් ඔබට ඇවැසි කොපිය පහලින් බාගන්න.නැවත හමුවනතුරු ඔබ සැමට ජය!!!!


1080p BRRIP Torrent File එක මෙතනින් බාගන්න 

720p BRRIP Torrent File එක මෙතනින් බාගන්න 

3D Rip Torrent File එක මෙතනින් බාගන්න 





  





Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel The Wolverine (2013) නොමියෙන මිනිසා... ini dipublish oleh Unknown pada hari Friday, November 15, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan The Wolverine (2013) නොමියෙන මිනිසා...
 

0 comments:

Post a Comment