Jobs (2013) වෙනස් විදියට හිතන්න.....


අද අපි ගෙදර ඉදන් කම්පියුටරයෙන් ෆිල්ම් බලනවා,ගේම් ගහනවා මේ වගේ ගොඩක් වැඩ කරනවා නේද??පරිගනකය අද අපිට නැතුවම බැරි උපාන්ගයක් වෙලා නේද??ඔයාලා මොහොතකටවත් හිතුවාද මේ විශ්මිත උපකරනය සොයාගත්තේ කව්ද කියලා..මෙයට මෙවැනි හුරුබුහුටි හැඩයක් ලබාදුන්නේ කව්ද කියලා...අද අපි බොහොම ආඩම්බරෙන් පාවිච්චි කරන ඇපල් අයි ෆෝන් එක හැදුවේ කව්ද කියලා...ඒ වගේම අද බාවිතා වන පරිගනක වල හුරුබුහුටි අකුරු මෝස්තර නිර්මානය කලේ කව්ද කියලා...කිසිම විශ්ව විද්‍යාල උපාදියක්වත් නොමැති මේ අපූර්වත මිනිසා කවුද??? ඒ වෙන කවුරුත් නොවේ ස්ටීවන් පෝල් ජොබ්ස්.අද මම මේ ගෙනාපු චිත්‍රපටයට පාදක වෙලා තියෙනනේ මොහුගේ ජීවිත කතාවයි.1955 පෙබරවාරි 24 වෙනිදා උපත ලැබූ මෙම අපූර්වත මිනිසා කුඩා කල පටන්ම ලෝකය ශ්‍රේශ්ට පුද්ගලයකු වීමට වෙහෙසුනි.මොහු කිසිම උපාදියක් හදාරා වත් නොමැත.මට මේ ශ්‍රේශ්ට මිනිසාගේ ජීවන කතාව කීමට ගියොත් මට මගෙ කී බෝර්ඩ් එක කැඩෙනකන්ම ටයිප් කරන්න වෙයි.මේ චිත්‍රපටය හරහා ඔබේ ජීවිතයට ගන්න ගොඩක් ආදර්ශ තියනවා.අයි.එම්.ඩී.බී. මීටරේ 5.6 වැනි සාමන්‍ය ප්‍රේක්ශක ප්‍රතිචාරයක් ලබාගෙනතිබෙන මෙම සලරුව බාගෙන බලන ලෙස මම ඉල්ලාසිටිමි.ඒ වගේම අපි හැමදාම cචිත්‍රපට අල දකින්නේ හිතින් මවාගත්තු චරිත.නමුත් මෙම අපූර්වත මිනිසා සැබෑම වීරයෙකි.මගේ හදවතේ සදා රැදුනු චරිතයක් ලෙස ස්ටීව් ජොබ්ස්ව හදුන්වන්න පුලුවන්.මොහු නැත්නම් අද තිබෙනා තාක්ශනය අප හට හීනයක් පමනක් වන්න තිබුනා.....

"හැම විටම වෙනස් විදියට හිතන්න"

1080p Torrent File මෙතනින් බාගන්න

 720p Torrent File එක මෙතනින් බාගන්න 



Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Jobs (2013) වෙනස් විදියට හිතන්න..... ini dipublish oleh Unknown pada hari Friday, November 15, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Jobs (2013) වෙනස් විදියට හිතන්න.....
 

0 comments:

Post a Comment