Turbo 2013 හෙමින් ගමන්...


ඔයාලා හැම කෙනෙක්ටම මොකක්ම හරි හීනයක් තියනවා නේද???ඔයාලා හැමදාම වෙහෙසෙන්නේ ඒ හීනය හැබෑ කරගන්න නේද???සමහරුනම් කොහොම හරි වෙහෙසිලා ඒ හීනය හැබෑ කරගන්නවා.සමහරු අසාර්තක වෙනවා...ඒ වගේ සුන්දර හීනයක් තියන පුන්චි ගොලුබෙල්ලෙකලස්සනම මේ කතාව...මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ලස්සනම ලස්සන ෆිල්ම් එකක් තමා ටර්බෝ කියන්නේ.මේකට අයි.එම්.ඩී.බී මීටරේ 6.7 වගේ ලකුනු ප්‍රමානයක් අරන් තියනවා.මේ පුන්චි ගොලුබෙල්ලගේ එකම හීනය තමා ෆෝමියුලා වන් කාර් එකක් එක්ක තරග කරන එක...එයාටත් ඉන්නවා අපිට වගේම වීරයෙක්.රේසින් ලොකයේ ලෝක ශූරයා.ඉතින් මේ කවදාවත් හැබෑ කරගන්න බැරි හීනය නිසා මේය හැමෝගෙන්ම ලැජ්ජාවට පත් වෙනවා.මේ අතර තුර මෙයාට ලොකු අනතුරකටත් ලක් වෙනවා.මේ නිසා මෙයාට සුපිරි බලයක් ලැබෙනවා...මේ බලය නිසා මෙයාට මෙයාගෙ හීනය හැබෑ කරගන්න පුලුවන් වෙනවා.කොහොමහරි පස්සේ මෙයාව පට්ට් විදියට මොඩිෆයි කරනවා.හයිෆයි සෙටප්,ටැටූස්,වගේ ගොඩක් දේවල් වලින්.ඉතින් මෙයාට වෙන අනතුර මොකක්ද?මේ අනතුර නිසා මෙයාට ලැබෙන්නේ මොකක්ද? එයාගේ හීනය එයා සැබෑ කරගනීද? මේ ඔක්කෝටම උත්තර මේ ෆිල්ම් එක ඇතුලෙ තියනවා.එහෙනම් පහලින් බාගන්න.ඔබ සැමට ජය!!!

1080p 1.4GB BRRip Torrent File එක මෙතනින් බාගන්න 

720p 750MB Torrent File එක මෙතනින් බාගන්න 








Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Turbo 2013 හෙමින් ගමන්... ini dipublish oleh Unknown pada hari Friday, November 8, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Turbo 2013 හෙමින් ගමන්...
 

0 comments:

Post a Comment