Sniper Ghost Warrior 2

2010 වසරේ ආපු City interactive  සමාගමෙන් නිර්මානය කරපු  Sniper Ghost Warriorගේම් එකේ දෙවන කොටස මේ සතියේ ඉදන් ලෝකය පුරා නිකුත් වුණා.අපි ඉතින් ඔයගොල්ලන්ට අලුත්ම ගේම් නේ දෙන්නේ.මේකට City interactive ල යුස් කරලා තියෙන්නේ Cry Engine 3 ගේම් එන්ජින් එකයි.ඉතාමත් තාත්විකව මෙය නිර්මාණය කර  ඇත.එමෙන්ම මෙහි ඇති තවත් විශේශ ලක්ෂණයක් නම් ඉතා රහසිගතව හා සැගවී පහර දීමට හැකිය.සබැ ලෝකයේ ඇති කදු,නගර මෙන්ම වනගතව ද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව සලසයි.මෙහි පරිසරය හා බහුතික ලක්ෂණ  ඉතාමත්ම තාත්විකව නිර්මාණය කර ඇත.සාමාන්යෙන් Snipers ලා පහර දෙන්නේ තම සගයෙකු(Spotter) සමගයි.සුළගේ වේගය,ඉලක්කයට ඇති දුර වැනි සාදක පිලිබදව වෙඩික්කරුව දැනුවත් කරමින් තම ඉලක්කයට ලග වීමට Spotter කෙනෙකු අත්‍යවශ්‍ය වේ.මෙහිදී අප හට Spotter කෙනෙකු ලබා දෙන බව අපට දැනගන්න ලැබී ඇත.ස්නයිපර් රයිෆල් 6ක්ද,සාමාන්‍ය රිෆල් කිහිපයක්ද ක්‍රීඩකයාට ලබාදීතිබේ.අනෙකුත් ගේම් වල වගේ මේක කෙලින්ම වෙඩි තියාගෙන යන්න බෑ.හැන්ගි හැන්ගි තමි යන්න ඕනේ.එහෙනම් ඔන්න උණු උණුවෙම මේක බගන්නකෝ.Like පාරකුත් දාල යන්න.


                                          ගේමේ TORRENT එක (With Crack)


 ගේමේ SCREEN SHOTS

      







 ගේමේ Trailer එක


 

Chinese-Zodiac (CZ12)

ඔන්න මම අද ඔයගොල්ලන්ට තවත් අලුත්ම ෆිල්ම් එකක් අරගෙන අවා.මේකේ IMDB අගයන් 6.5 ලබාගෙන තිබෙනවා.මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jackie chan යන සුපරි ක්‍රියාදාම නළුවා විසිනි.ඒ වගේම මේකේ ප්‍රධාන චරිතයට පන පොවන්නේ ත් Jackie chan ම තමයි.එහෙනම් දැන් චිත්‍රපටිය පත්තෙට හැරෙමු.Jackie chan ගේ කණ්ඩායම පුරාවස්තු හොරකම් කරලා විකුණන කස්ටියක්.මේගොල්ලන්ට MP කියල සමාගමකින් කොන්ත්‍රාත් එකක් ලැබෙනවා.ඒ කොන්ත්‍රාත් එක තමා චීනයෙන් අතුරුදහන් වෙලා තිබුණු රාශි චක්‍රයේ හිසතුන්ගේ ලෝකඩ හිස් සොරකම් කිරීමට.මේක සුපිරි Action ෆිල්ම් එකක් ඉන්නේ එහෙනම් බාගන්නකො.






                     900 MB ටොර්රෙන්ට් එක මෙතෙනින්.


700 MB ටොර්රෙන්ට් එක මෙතෙනින්.


                          
 

HAEKEN WAR IS A MACHINE (රොබෝ යුද්ධය)

ආ යාලුවනේ කොහොමද යිතින්?අද මම ඔයගොල්ලන්ට දෙන්න යන ගේම් නිකන් ට්‍රාන්ස්ෆොර්මෙර්ස් වගේ.නවීන අවි ආයුධ වලින් සමන්විත රෝබෝකන්ඩායම් දෙකක් අතර ඇතිවන ගැටුමක් තමයි ගේමේ කතා තේමාව.රොබෝලා පාලනය කරන ග්‍රහලොවක ඇති වෙන මේ Fights වලට හේතුව වන්නේ ඔව්න් සිටින භුමිය හා රොබෝලාගේ පැවැත්මට බලපාන ස්වාභාවික සම්පත් අත් පත් කරගැනීමට රොබෝ කණ්ඩායම් දෙකක් දරන උත්සාහයයි.මොවන් දැවැන්ත රොබෝරෝවරුන්ය.මොවන් සතුව ඇති නවීන අවි ආයුධ පාවිච්චි කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව සලසයි.මෙහිදී පරිගණක ක්‍රීඩකයාට කිරීමට ඇත්තේ එක් කණ්ඩායමක රොබෝ කෙනෙකු පාලනය කිරීමටයි.මෙහිදී අපි විසින් තොරා ගන්නා ලද  රෝබෝවරයාගේ ඇග ඇතුල ඇති පාලන මැදිරියක සිට ඔහුව පාලනය කිරීමට පරිගණක ක්‍රීඩකයාට අවස්ථාව සලසයි.අපට 1st mission එකේදී ලැබෙන්නේ සාමාන්‍ය රෝබෝකෙනෙකු වුවද ටික ටික ඉදිරියට යන විට තවත් නවීන ආයුධ වලින් සමන්විත දියුණු රොබෝවරුන් ලබා ගත හැක.මෙවැනි තවත් විශේෂාංග ගණනාවකින්සමන්විත ලෙස මෙය හැදින්විය හැක.එමෙන්ම මෙය ඉතා තාත්විකව නිර්මාණය කිරීමට නිෂ්පාදන සමාගම උත්සහ දරා ඇති බව පෙනේ.එහෙනම් ගේම් එක බාගෙනම බලන්නකෝ.Like පාරකුත් දාලම යන්නකෝ.අව්ලක් තිබ්බොත් කමෙන්ට් කරන්නකෝ..    

                                                  Game එක මෙතනින් බාගන්න


Minimum System Requirements:

CPU: 2GHz Dual Core
Memory: 3GB RAM
Graphics Card: 512MB Graphics Card supporting Direct X 9.0c and Shader Model 3.0 (example: nVidia 9800 GTX or AMD HD 5670)
Operating System: Windows XP or higher
Hard Drive: 5GB of free space
Internet Connection: Broadband


Recommended System Spec:

CPU: 3GHz Dual Core
Memory: 4GB RAM
Graphics Card: 1024MB Graphics Card supporting Direct X 9.0c and Shader Model 3.0 (example: nVidia GTX 460/ AMD HD 6850)
Operating System: Windows XP/Windows Vista/Windows 7 64bit            Hard Drive: 5GB of free space
Internet Connection: Broadband


ගේමේ එකේ Screen Shot ටිකක්  





ගේමේ එකේ Trailer මෙතනින් බලන්න