ෆේස්බුක් ෆොටෝ කමෙන්ට් රොත්තක්ම...



ඔන්න යාලුවනේ ඔන්න මම අද ඔයාලාට තවත් වැදගත් වෙන දෙයක් අරගෙන ආවා.ඔයාලා දන්නවා ඇතිනේ මේ දවස්වල ෆේස්බුක් එකේ ජනප්‍රියම කමෙන්ට් මාද්‍යක් වන ෆොටෝ කමෙන්ට්.ඉතින් මම අද මම ඔයාලාට ෆොටෝ කමෙන්ට් රොත්තක්ම ගෙනාවා.එහෙනම් පහලින් බාගන්න.කමෙන්ට් කරන්න,ලයික් කරන්න අමතක කරන්න එපා.... 

                                                     Photo Comment Pac 1


Photo Comment Pac 2



 

Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන.....


ඔන්න යාලුවනේ මගෙ බ්ලොග් එකෙන් දෙන පලවෙනි හින්දි ෆිල්ම් එක විදියට මම තෝරගත්තේ ලෝකප්‍රසිද්ද නලුවෙකු වන ශාරුක් කාන් රගන නවතම චිත්‍රපටය වන චෙන්නායි එක්ස්ප්‍රස්.මේ ෆිල්ම් එකේ හොද කොපියක් රිලීස් උනේ අද උදේ.කොහොම හරි මම මේක ඉක්මනටම ඔයාලාට ලැබෙන්න සැලැස්සුවා. මේ ෆිල්ම් එක ඉන්දියානු බොක්සි ඔෆීස් වාර්තා අනුව සමස්ත ආදායම ඉන්දියන් රුපියල් මිලියන 67.50 කි.ඒ කියන්නේ ඩොලර් මිලියන 1.1ක්.මෙයින් බිදැටුනේ ත්‍රී ඊඩියට්ස් චිත්‍රපටයේ අතීත ආදායම් වර්තාවය.හරි අපි දැන් කතාවේ මොකද වෙන්නේ කියලා ටිකක් බලමු.රාහුල් තම සීයාගේ මරනයෙන් පසු තම සීයගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට හා නිවාඩුවක් ගතකිරීමට හිතාගෙන කෝචියකට නගියි.අතපසු වීමකින් ඔහු නගින්නේ වැරදි දුම්රියකටයි.මහිදී මොහු හට මීනම්මා නැමැති දෙමල තරුනියක් මුනගැසෙනවා.මෙතැන් පටන් මොකද වෙන්නේ කියලා බලන්නනම් චිත්‍රපටය බාගන්නම වෙනවා.ඒවගේම තව දෙයක් මේ ෆිල්ම් එකේ ලස්සන සින්දු ගොඩාක් තියනවා.ඒවගේම ගහ මරා ගැනිලිත් අඩු නැතිව තිබෙනවා.නැවතත් සුපිරි පෝස්ට් එකකින් හමුවෙමු.ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.එහෙනම් ඔබ සැමට ජය!!!!!  

 700 MB DVD rip ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.
   974 MB 720p DVD Rip ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.
         2.3 GB DVD Rip ටොරනිට් ෆයිල් එක මෙතනින් බාගන්න. 

 

Man of Steel 2013 නව ඇරබුමක්......


ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් සුපිරි වීරයෙක්ගේ කතාවක් තමයි මෑන් ඔෆ් ස්ටීල්.ඔයාලා දන්නවා ඇතිනේ ඩී.සී කොමික්ස්ලාගේ ඉතාමත් ප්‍රසිද්ද වීර චරිතයක් වන සුපර් මෑන්.මීට කලින් ආපු ෆිල්ම් හතරම ටිකක් චාටර් උනා කියලා තමයි මගේ අදහස.ඒ සියලු අඩුපාඩුකම් මගහරවා ගනිමින් තමයි මේ අලුත්ම සිනමා නිර්මානය හදලා තියෙන්නේ..(කොහොම හරි මෙයා ටිකක් කල් ගිහිල්ලා හරි යට ඇදුම හරි විදියට අදින්න ඉගෙන ගෙන තියනවා.. හි)මම හිතන්නේ මේ ෆිල්ම් එක අති සාර්තක්ත්වයක් ලැබුවා.මෙයා ඉන්නේ සුපිරි වීරයන්ගේ ලැයිස්තුවේ හතර වෙනි තැන.තුන් වෙනියා අපේ යකඩ මිනිසා.මම මේකේ ස්ටෝරිය විස්තර කරන්න යන්නේනම් නෑ.මොකද එතකොට රසය නැතිවෙනවා.මේ ෆිල්ම් එක ටිකක් අවදානයෙන් බැලුවොත් ඔයාලාට ඊලගට එන බැට් මෑන් වස් සුපර් මෑන් ෆිල්ම් එක ගැන දැන ගන්නත් පුලුවන්.මේ ෆිල්ම් එකේ ඒ සදහා හෝඩුවාවල් ලබා දී තිබෙනවා.එහෙනම් නැවත හමුවනතුරු ඔබ සැමට ජය!!!! 

1080p ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 
720p ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 
 
3D රිප් ෆයිල් එක මෙතනින් බාගන්න. 
t
 

R.I.P.D හොල්මන් පොලිස්.....


ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවා මේ අවුරුද්දේ නිකුත් වෙච්ච සුපිරිම ගනයේ හොලිවූඩ් ෆිල්ම් එකක්.ඒ තමයි රෙස්ට් ඉන් පීස් ඩිපර්ට්මන්ට් එහෙමත් නැත්නම් ආර්.අයි.පී.ඩී.හරි අපි අඩෙන් කතාව පැත්තට හැරෙමු.ඔයාලා මැරුනාම කොහෙටද යන්නේ කියලා පොඩ්ඩක් හිතන්න බලන්න.....නික් කියන්නේ සාර්තක පවුල් ජීවිතයක් ගත කරන පොලිස් නිලදාරියෙක්.මොහු එක දවසක් තම් කන්ඩායම සමග වැටලීමක් සිදු කිඑඊමට යනවිට අනතුරක් සිදුවී නික් මරනයට පත් වෙනවා.මොහු මැරුනායින් පසුව යම් තැනකට යනවා.තැන කොහෙද කියලා බලන්නම් ෆිල්ම් එක බාගෙනම බලන්න වෙනවා.එතනදී නික් ට පාට්නර් කෙනෙ හම්බුවෙනවා.ඊටපස්සේ මොකද වෙන්නේ කියලා බලන්නනම් ෆිල්ම් එක බාගන්නම වෙනවා.එහෙනම් පහලින් ඔබට අවැසි කොපිය බාගන්න.ඔබ සැමට ජය!!!!  

720p ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 

1080p ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 

3D කොපියේ ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.


 

Discapable me 2 අලුත් මෙහෙයුමක්.......


ඔන්න යාලුවනේ මම මේ අවුරුද්දේ ආපු සුපිරිම සුපිරි ඇනිමේශන් ෆිල්ම් එකක් අරගෙන ආවා.මේ ෆිල්ම් එකේ පලවෙනි එක ඔයාලා හැමෝම අනිවාර්යෙන්ම බලලා ඇති කියලා හිතනවා.මම බලපු ඇනිමේශන් ෆිල්ම් වලින් ඉහලම ස්තානයේ තියන ෆිල්ම් එක කියලා කියන්න පුලුවන්.මේ ෆිල්ම් එකේ මුල ඉදන් අග වෙනකම්ම කිසිම කම්මැලි කමක් නැතුව බඩ අල්ලගෙන හිනා වෙවී බලන්න පුලුවන්.ඒකට ඉතින් ගොඩක් වගකියන්න ඕනේ අපේ කහපාට පුන්චි පිස්සු මිනියොන්ස්ලා තමා.හි හි.ඩිස්කේපබල් මී පලවෙනි චිත්‍රපටියත් බොක්ස් ඔෆීස් වාර්තා බිදදමමින් තිරගත උනා.හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු.ඔයාලාට මතකද අපේ අර තට්ට යාලුවා.ගෘ.පලවෙනි එකේ මෙයා හරි නරක කෙනෙක්නේ.එයාව වෙනස්කරේ අර පුන්චි කෙල්ලෝ තුන්දෙනානේ.දැන් අපේ ගෘ හරිම හොද කෙනෙක්.එයා අර පිස්සු මිනියොන්ස්ලා ටිකයි අර මහාචාර්‍යවරයත් එක්ක එකතු වෙලා ජෑම් සහ ජෙලි බිස්නස් එකක් කරගෙන පාඩුවේ ඉන්නවා.ඉතින් ඔය අතරේ අපරාද කාරයෝ අල්ලන රහස් සමාගමකින් ඒජන්ට් වයිල්ඩ් කියලා ගෑනු කෙනෙක් ගෘව හොයාගෙන එනවා අලුත් මෙහෙයුමක් බාරදෙන්න,ඊට පස්සේ අපේ ගෘ ඒකට අකමැති වෙනවා.මොකද එයා දැන් හොද තාත්තා කෙනෙක්නේ.ඉතින් කොහොම හරි මේ ඒජන්ට් මෙයාව බලෙන්ම වගේ අරගෙන යනවා අපේ අර පිස්සු මිනියොන්ස්ලා දෙන්නකුත් එක්ක.මේ මෙහෙයුමට ගෘව තෝරගන්න ප්‍රදානම හේතුව එයත් හිටපු අපරාද කාරයෙක් නිසා අපරාද කාරයන්ගේ දුර්වලකම් දන්න නිසා.ඉතින් මේ මෙහෙයුම යන අතරේ අර ඒජන්ට් වයිල්ඩ් අතෙරෙයි අපේ ගෘ අතෙරයි පොඩි මෙව්වා එකක් ඇති වෙනවා. ඉතින් මොකක්ද මේ මෙහෙයුම?මේකට මුල් උනේ කව්ද?ගෘ මේ ලෝකේ බේරගන්න උදව් වයිද?අර පිස්සු මිනියොන්ස්ලා මොන වගේ පිස්සු වැඩ ටිකක් මේ පාර කරයිද කියලා බලාගන්න මේ සුපිරි ෆිල්ම් එක බාගෙනම බලන්න වෙයි.මේක ඔයාලා හැමොටම බලන්න කියලා ආරාදනා කරනවා.මේකේ සුපිරිම ජෝක්ස් තියනවා.ඔබ සැමට ජය!!!!   

     1080p YIFY ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 

     720p ටොරන්ට් එක ෆයිල් මෙතනින් බාගන්න.

            3D කොපියේ ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.




 

Office 2013 නවතම ඔෆිස් පැකේජය.



මේ මයික්‍රොසොෆ්ට්ලාගේ අලුත්ම ඔෆිස් පැකේජ් එක.මේකේ කලින් ඔෆිස් පැකේජ් වලට වඩා අලුත් පහසුකම් රාශියක් තියනවා.මේ අලුත් පැකේජ් එක ඉලක්ක කරලා තියෙන්නේ ටැබ් සහ ඔවුන්ගේ නවතම මෙහෙයුම් පද්දතිය වන වින්ඩෝස් 8 ඔපෙරේශන් සිස්ටෙර්ම් එක ඉලක්ක කරගෙනයි.මෙහි මූලිකත්වය දී තිබෙන්නේ ටච් ස්ක්‍රීන් වලටයි.හරි අපි දැන් මේ නවතම ඔෆීස් පැකේජ් එකේ එන එක එක සොෆ්ට්වෙයාර් වලට අලුතෙන් එකතු කරලා තියන දේවල් මොනවාද කියලා බලමු.

                                    Microsoft Word 2013

මෙම නව සන්ස්කරනයේදී වර්ඩ් හට නව වෙනස්ක රාශියක් ම එක්කොට තිබේ.ප්‍රදානම දෙයනම් අලුත් ලෝගෝවක් හදුන්වා දීම.යිටම් ඩොකයුමන්ට් එකක් ඕපන් කල සැනින් එය ස්ක්‍රීන් සයිස් එකට අනුව ක්ශනිකව හැඩගැසී දිශාවේ හැටියට කොලම්ස් වලට බදී යයි.ඔබ යම් ලියවිල්ලක් මදක් කියවා කියවීම නවතා තවට් දවසක කියවීමට නැවත විවෘත කල සැනින් කලින් කියවා අවසන් වුනු තැනටම ගමන් කරයි.මෙය රීඩ් මොඩ් යනුවෙන් හදුන්වයි.මෙම රීඩ් මොඩ් මගින් ස්වයන්ක්‍රීයවම බුක්මාර්ක් තබා ගනී.කලින් සන්ස්කරනවල මෙන් ඩොකුයුමන්ට් එකක් ඕපන් කල සැනින් හිස් පිටුවක් මෙම නව සන්ස්කරනයේදී නොලැබේ.ඒ වෙනුවට ඔබ කලින් විවර කල වර්ඩ් ඩොක්යුමෙන්ට් ලැස්තුවක් පෙන්වයි.වම්පස තීරුවේ මේවා පෙන්වන ගමන්ම අනිත් ඉඩෙහි ටෙම්ප්ලට් ගනනාවකි.මෙම පහසුකම සලසන්නේ තමන්ට කැමති ඩොක්යුමන්ට් එකක් විව්ර්ත කොට අවශ්‍ය ටෙම්ප්ලට් එක දමා වැඩ කරන්නටය.  ලයිව් ලේයර් අවුට් යනු මෙහි ඇති තවත් අලුත් ගතියකි.ඩොක්යුමෙන්ට් එක තුල තමන්ට් කැමති ක්ලිප් ආර්ට් එකක් හෝ ෆොටො එක එහා මෙහා ගෙන යන විට එයට ගැලපෙන හොදම විදිය ට සීරු මාරු වෙයි.ඒ ගයිඩ් ලයින්ද සපයමිනි.

Microsoft Excel 2013


එක්සෙල් 2013 මුල් තැන දී තිබෙන්නේ දත්ත ඉදිරිපත් කිරීමටයි.එය ඉතා මනරම්ව කිරීමට මෙම නව සන්ස්කරනය මගි පහසුකම ලබා දෙයි.රෙකමන්ඩ් චාට්ස් යනු එකකි.දත්ත සපයා දත්ත සැකසීමට යනවිට එම දත්ත නිරූපනයට සුදුසුම ප්‍රස්තාර වර්ගය එක්සෙල් 2013 මගින් පෙන්වයි.ඔබට යම් ප්‍රශාරයක් වැරදුනොත් එය මුලුමුනින්ම ඉවත් කොට නැවත අලුතින් සකස් කිරීමට අවශ්‍ය නැත.ඒ වෙනුවට ඔබට වැරදුනු තැන ගැන විස්තර ලබා දී එය පමනක් වෙනස් කරගත් මෙය චාර්ට් ෆිල්ටර් න වෙයි.දැනටමත් සකසා තිබෙන වගුවක වෙනස්කම් කිරීමට ඇති පහසුකම තවත් දියුනු කර තිබේ.

 Microsoft PowerPoint 2013

ප්‍රසන්ට් වීව් කියන්නේ පවර් පොයින්ට් වලට එක් උන තවත් එක් විශේශ පහසුකමක්.සලයිඩ් එකක් කෙලින්ම තිරය වෙතට යොමු කරනවාට වඩා මෙය දියුනුය.ස්ලයිඩ් එක ප්‍රසන්ට් කරනකොට ප්‍රේක්ශකයාට නොපෙනුනත් ප්‍රසන්ටෙර්ට පමන පෙනෙන පරිදි පවර් පොයින්ට් ප්‍රසන්ටේශන් එකේ තිබේ.ප්‍රසන්ටේශන් එකට අයත් වෙන ස්ලයිඩ් සියල්ල අතුරින් යමක් තෝරන්නට අලුත් ක්‍රමයක් තිබේ.ඒ නැවිගේශන් ග්‍රිඩ් ය.ස්ලයිඩ් ඉදිරියට මෙන්ම පසු පසටත් පෙරලා බලන්නට පුලුවන.ස්ලයිඩ් එකේ අවශ්‍ය තැනක් සූම් කිරීමට ස්ලයිඩ් සූම් යොදාගත හැක.


මෙවැනි විශේශාන්ග ගනනාවක්ම තිබෙන Microsoft Office 2013 ඔබත් බාවිතා කර බලන්න.එහෙනම් පහලින් බාගන්න.මගේ සයිට් එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා.ඔබ සැමට ජය!!! 

 මෙතනින් බාගන්න.

 

Monster University 2013 රාක්ශ විශ්ව විද්‍යාලය....



ඔයාලා දන්නවා ඇති මේ දවස් වල බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර මැද තිරගතවන ඉතාමත් ලස්සන ඇනිමේටඩ් ෆිල්ම් එකක් අරගෙන ඔන්න මම ආවා.මේ ෆිල්ම් එකේ හොද කොපියක් රිලීස් වෙලා නම් දැන් දවස් දෙක තුනක් වෙනවා.මම හිතනවා 2001 වසෙරේ ආපු මේ ෆිල්ම් එකේ පලවෙනි කොටස වන Monster Inc. චිත්‍රපටය බලලා ඇති කියලා.ඊට අවුරුදු 12කට පස්සේ නිකුත් වුනු මේ  චිත්‍රපටයත් ඒ වගේම ලස්සන කතාවක් වටා ගෙතුනු චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙයට IMDB හි 7.6 ක් වැනි ඉහල රේටින්ග් ප්‍රමානයක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා.හරි අපි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.මයික් වසෝව්ස්කි කියන්නේ කොලපාට,එක ඇහැක් විතරක් තියන පුන්චි රාක්ශයාට.මෙයානේ ඉතින් මේ කතාවේ ප්‍රදාන චරිතය. මොන්ස්ටෝප්‍රොලිස් කියන්නේ රාක්ශයන් ජීවත් වෙන ලෝකයක්.මේ ලෝකයට අවශය ප්‍රදානම ශක්තිය ලබාගන්නේ පුන්චි ලමයින්ව බය කරලා.මේ ලෝකයේ ඉන්න සුපිරිම වැඩ්ඩෝ කියලා පිලිගන්නේ මේ මනුශ්‍ය ලමෛන්ව බයකරලා ශක්තිය ලබා ගන්න අයටයි.ඉතින් අපේ මයිකුත් ජීවත් වෙන්නේ මෙහෙතමා.ඉතින් මයික්ටත් ඕනේ මේ වගේ සුපිරි වැඩ්ඩෙක් වෙන්න.කොහොමහරි මහන්සි වෙලා මයික් මොන්ස්ටර් යුනිවර්සිටි එකටත් යනවා.මේකෙදී මෙයා බය කිරීමේ වැඩසටහනකටත් සම්බන්ද වෙනවා.මේකෙදී මෙයාට අලුත් යාලුවෝ ගොඩක් හම්බුවෙනවා.ඉතුරු ටික ඔයාලා බාගෙනම බලන්නකෝ.මේ ෆිල්ම් එක කිසි කම්මැලි කමකින් තොරව බලන්න් පුලුවන්. එහෙනම් පහලින් බාගන්න ඔබ සැමට ජය!   

   750p 810MB Torrent File එක මෙතනින්
 800m Direct Links මෙතැනින් ගන්න
 
 

Sleepy Hollow S01 E05 වසන්ගතය.......



මෙවර කොටසින්,
   අදනම් ටිකක් වෙනස් සිද්දියක් තමා වෙන්න යන්නේ.මේපාර තවත් අසරුවෙක් එනවා වසන්ගතයක් අරගෙන.හැබැයි ඒක ගෙන්නේ එයාමත් නෙවෙයි තෝමස් කියලා පොඩි ලමයෙක්.විශේශයක් තියෙන්නේ මේ දෙවනියට ආපු අසරුවාව පේන්නේ මේ වසන්ගතය ආසාදනය උන අයට විතරයි.මේ වසන්ගතය බොහෝම ඉක්මනට ස්ලීපි හැලෝ නගරය පුරාම වියාප්ත වෙන්න ගන්නවා.තව දෙයක් තෝමස් කියන ලමයා කතා කරන්නේ පුරාතන යුගයේ ඉන්ග්‍රීසි.ඒ කියන්නේ මෙයා මීට අවුරුදු 400කට විතර කලින් හිටපු කෙනෙක්.ඉකාබෝඩ් මේ බාශාව දන්න නිසා එයා මේ ප්‍රශ්නය විසදන්න ගොඩක් උදව් වෙනවා.ඒ වගේම අතුරුදහන් වුනු නගරයකුත් මතු වෙනවා.එහෙනම් ඉතාමත් ඉක්මනටම හයවන කොටසින් හමුවෙමු.හැමෝටම ජය!! 

                 300MB Torrent File එක මෙතනින් බාගන්න 

                  160MB Torrent File එක මෙතනින් බාගන්න

                   150MB Direct Lin File  එක මෙතනින් බාගන්න 
                                         
 

Sleepy Hollow S01 E04 බෝස්ටන් තේ සාදය....


මෙවර කොටසින්....
අද කොටස ගැන පොඩි හැදින්වීමක් කලොත්.අද තමා ඉකාබෝර්ඩ්උයි මිල්සුයි දැන ගන්නේ නියම දුශ්ටයා කව්ද කියලා.ඒ වගේම මෙයාලා අද හබායනේ දුශ්ට ආත්ම 72ක් නිදහස් වෙන එක වලක්වන්න.ඒ විතරක් නෙමෙයි බෝස්ටන් තේ සාදය ගැනත් තියනවා.අහ් තව දෙයක් මේ කොටසේ මිල්ස්ගෙ නන්ගිත් ඉන්නවා. එහෙනම් ඔයාලා හැමෝටම ජය!!ඊලග කොටසින් ලගදීම හමුවෙමු. 

                                     250MB Torrent File


150MB Torrent File

150MB Direct Link


 

Pacific Rim 2013 පැසිෆික් සාගරයෙන් පැමිණි මෘගයන්.....


ඔන්න තවත් අපි මග බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන මම ආවා.මේක මේ අවුරුදේ විද්‍යාප්‍රබන්ද ගනයට වැටෙන චිත්‍රපට අතුරින් වැඩිම ආදායම උපයලා තියෙන්නේ මේ පැසිෆික් රිම් ෆිල්ම් එක තමා.ඔයාලා දන්නවාද මේ ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 190යි,ඒත් සැප්තැම්බර් 16 වෙනකොට ආදායම ඩොලර් මිලියන 406ක්.සාර්තකත්වය හිතාගන්න පුලුවන්නේ...ඒ විතරක් නෙමෙයි මේකට IMDB මීටරේ 7.6 වැනි ඉහල රේටින්ග්ස් ප්‍රමානයක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා.හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු...එකපාරටම පැසිෆික් සාගරයේ මද්යේ පිහිටි දොරටුවකින් පිටසක්වල ජීවීන් කට්ටියක් එන්න ගන්නවා. මෙයාලා විශාල සත්තු ජාතියක්(හරියට ඩයිනෝසර්ලා වගේ).මෙයාලා එන්නේ නිකන් නම් නෙමෙයි පෘතුවිය වනසන්න.මේ උවදුරට මුහුන දෙන්න මිනිසුන් විසින් විශාල රොබෝලා කට්ටියක් හදනවා.එක එක රට වලට ආවේනික වන විදියට.ටික කලක් යනකොට අර පිටස්ක්වලයෝ මිනිස් ආයුද වලට හරියන විදියට හැඩගැහෙනවා.ඒත් එක්කම මේ සත්තු එන්න එන්නම වැඩිවෙනවා.මෙයට මේ රොබෝවරුන්ට මුහුනදීමට හැකිවේවිද???ඒක දැනගන්නනම් ෆිල්ම් එක බාගන්නම වෙයි.එහෙනම් පහලින් බාගන්න.ඔබ සැමට ජය!!! 

1.4GB Torrent File එක මෙතනින් බාගන්න



920MB Torrent File එක මෙතනින් බාගන්න




 

After Earth වැනසුනු පෘතුවිය....



මේක ටිකක් වෙනස් විදියේ කතාවක්.කතාව මෙහෙමයි,,දැන් වන විට මනුශ්‍ය ප්‍රජාව ජීවත් වන්නේ වෙනත් "නෝවා ප්‍රයිම්" ග්‍රහ ලොවක..මොවුන් පෘතුවිය හැර දමා ගොස් දැනට වසර 1000ක් ගෙවී ගොස් අවසන්.මෙහි නොයෙකුත් සතුරු උපද්‍රව වල මුහුන දීමට සැරසී සිටින පිරිසකගෙන් යුක්තයි.මෙහි ප්‍රදාන අන දෙන නිලදාරියා වන්නේ ජෙනරාල් සයිපර් රේජේ.ඔහු පුහුනුවීම් සහ අතීත මතකයන් තුල ජීවත් වන ඔහුට ඔහුගේ පවුල් ජීවිතය මගහැරී ගොස් තිබෙනවා. ඔහුගේ 13 හැවිරිදි පුතු ජීවත් වන්නේ නිවාසය තුල අනදෙන නිලදාරියෙක් යටතේ.හමුදා පාලනය රජ කරන මේ නිවස තුල ඔහු සොයන්නේ ආදරනීය පියෙක්.ඔහු පියාව දකින්නේ කලාතුරකින්.ඔහු පියාට ලන්වන්නට ගන්න නොගන්නා උත්සහයක් නැති තරම්.මෙසේ හිතින් වැටිලා ඉන්න රේජ් පවුලේ දෙවනියා වන කිටායි රේජ් හට තමා සමග අබ්හ්‍යාවකාශ . සහබාගී  වීමට අවස්තාව ලැබෙනවා.ඒ පුහුනු කද්වුරක් සහිත ඉපිටෝස් නම් ග්‍රහ ලොවට.මේ යන අතර තුර මොවුන්ගේ යානය අනතුරට ල වෙනවා. මෙතනින් තමා කතාව පටන් ගන්නේ.... ඉතුරු ටික කියන්න ගියොත් කතවේ කොලිටිය නැති වෙනවා.එහෙනම් බාගෙන බලන්න කියා මම ආරාදනා කරනවා.මම හිතන හටියට මේ චිත්‍ර පටයේ අද්‍යක්ශක වරයාට මීට වඩා මෙය තත්වික ලෙස කිරීමට හකියාව තිබූ බවයි.ඔබ සැමට ජය!!! 


1.4GB 1080P BRRIP Torrent File එක මෙතනින් බාගන්න.

750MB 750p BRRIP Torrent File එක මෙතනින් බාගන්න.


    

 

The Lone Ranger මහා රිදී කොල්ලය....


 ඔන්න මම ඔයාලාට මේ අවුරුද්දේ ආපු වෙස්ටර්න් ෆිල්ම් එක අරන් ආවා.අද උදේ තමා මේකේ හොද කොපියක් නෙට් එකට රිලීස් උනේ. ඔයාලා දන්නවාද මේ ෆිල්ම් එකට කොච්චර වියදම් කරලා තියනවාද කියලා????ඩොලර් මිලියන 225 ක්.පිස්සු කොර නේ??මේ හුදෙකලා රේන්ජර්වරයා හා ටොන්ටෝ කියන රතු ඉන්දියානුවා කල්ලි ගැහිලා ගොඩක් කල්........කොටින්ම කියනවානම් මේ දෙන්නව අපි ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්යෙන් දැකලා දැනට අවුරුදු 32ක් විතර ඇති.මෙහි ප්‍රදාන චරිතය රගපාන්නේ අපි කවෘත් දන්නා ජොනී ඩීප් විසින් තමා.ඒ විතරක් නෙමෙයි මේක මීටරේ 6.7 වැනි ලකුනු ප්‍රමානයක් ලබාගෙන තියනවා.හරි කතා ඇති.අපි දැන් කතාව පැත්තට හැරෙමු.කාන්තාරේ මැද තියනවා කොල්බේ කියලා දියුනු වෙන්න දගලන ගමක්.මේ ගම හරහා යනවා අන්තර්මහදිවිපික කෝච්චියක්.මේ ගමන් මාර්ගයේ එක ප්‍රදාන නවතුමක් තමා කොල්බේ කියන්නේ.මේ නවතුමේ උර දෙන කෙනා තමා ලේතම් කෝල් කියන්නේ.ඔහු මේ පලාතේ නීතියට පිටුපාන අයට පාඩමක් උගන්වන්න ප්‍රසිද අපරාද කාරයෙක් වන බුච් කවෙන්ඩිශ් ව ගෙන්වනවා.ඒ ඔහුගේ මර ඩන්ඩනය කොල්බේ හීදී ලබා දෙන්න.මේ දුම්රියේ බුච් එක්ක එන අනිත් හිරකරුවා තමා ටොන්ටෝ..මේ දුම්රියේම එනවා මේ පලාතට අලුතෙන්  පත් වෙච්ච ජෝන් රීඩ් කියන නීතිවේදියා.මේ අතර තුර දුම්රිය කොල්ලකෑමට ලක් වෙනවා..මේ අතර තුර අර ඩබල පැනගන්නවා.හුටා... දැන් තමා කතාව පටන් ගන්නේ... ඉතුරු ටික ඔයාලා ෆිල් එක බාගෙනම බලන්න. හොදට ඇක්ශන් තියන ඒවගේම කොමඩි සීනුත් තියන ෆිල්ම් එකක් විදියට හදුන්වන්න පුලුවන්.එහෙනම් ඔබ සැමට ජය!!!  


1080p Torrent File එක මෙතනින් ගන්න(1.76GB).


750p Torrent File එක මෙතනින් ගන්න (987MB).


 

Sleepy Hollow S01 E03


ඔන්න ඉතින් අද කොටසින් තියෙන්නේ සිහින වලින් පලිගන්න අපායේ ඉදන් ආපු නපුරු බලවේගයක් ගැන.ඔයාලා දන්නවාද මේ බලවේගයට අපිව සිහිනයක් තුලදී උනත් මරලා දාන්න පුලුවන්.තව නම් කියන්න යන්නේ නෑ.එහෙනම් ඔයාලා බාගෙනම බලන්නකෝ මොකඩ වෙන්නේ කියලා.ඊලග කොටසත් එක්ක ලබන අගහරුවාදා හම්බුවෙමු.ඔබ සැමට ජය!!!! 

                                  Sleepy Hollow S01 E03
 

Sleepy Hollow S01 E02


ඔන්න මම Sleepy Hollow සීරීස් එකේ දෙවනි කොටස අරන් ආවා.මේකේ කතාව පටන් ගන්නෙත් කලින් කොටස ඉවර උනු තැන ඉදන්මයි.ඉතින් අද මිල්ස්ටයි ක්‍රේන්ටයි සටන් කරන්න වෙන්නේ නපුරු මායාකාරියක් එක්කයි.ඒවගේම අපි කලින් කොටසේදි දැක්ක නපුරු යක්ශයා මේ කොටෙසෙත් ඉන්නවා..ඒ වගේම කලින් කොටසේ දී මැරුනු කෙනෙක්ටත් පන එනවා......එහෙනම් ඊලග කොටසින් හමු වෙමු..ඔබ සැමට ජය!!!!  


Sleepy Hollow S01 E02 Torrent

 

Sleepy Hollow 2013 S01 E01 (Brand New TV Series)


ඔන්න යාලුවන්ට මම අලුත්ම ටීවී සීරිස් එකක් ගෙනාවා.මේක ටිකක් වෙනස් කතාවක් තියන ටීවී සීරිස් එකක්.කොහොම උනත් මම මේ ටීවී සීරිස් එක දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා.අපි දැන් මේකේ කතාව පැත්තට හැරෙමු.මන් හිතනවා ඔයාලා ගොඩක් දෙනෙක් "Sleepy Hollow" ෆිල්ම් එක බලලා ඇති කියලා.(අර බෙල්ල නැති අසරුවා........)දැන් මතක් උනාද?හැබැයි මේකේ කතාවනම් ටිකක් වෙනස්,මොකද මේක ගලාගෙන යන්නේ 21 වන ශතවර්ශයේ Sleepy Hollow නගරයේ සිදුවන යම් යක්ශ කොට්ටාශයගේ අදුරු ක්‍රියාකරකම් පදනම් කරගෙනයි.මේකෙත් ෆිල්ම් එකේ වගේම අසරුවෙක් ඉන්නවා.මම හිතන්නේ මේක ඔයාලාට පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් වෙයි.එහෙනම් දිගටම අපත් සමග රැදී සිටින්න.අහ් තව දෙයක් මේකට IMDB මීටරේ 8.1 වැනි විශාල රේටින්ග් ප්‍රමානයක් ලැබී තිබෙනවා.ඔබ සැමට ජය!!!!   

                               Sleepy Hollow 2013 S01 E01