Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන.....


ඔන්න යාලුවනේ මගෙ බ්ලොග් එකෙන් දෙන පලවෙනි හින්දි ෆිල්ම් එක විදියට මම තෝරගත්තේ ලෝකප්‍රසිද්ද නලුවෙකු වන ශාරුක් කාන් රගන නවතම චිත්‍රපටය වන චෙන්නායි එක්ස්ප්‍රස්.මේ ෆිල්ම් එකේ හොද කොපියක් රිලීස් උනේ අද උදේ.කොහොම හරි මම මේක ඉක්මනටම ඔයාලාට ලැබෙන්න සැලැස්සුවා. මේ ෆිල්ම් එක ඉන්දියානු බොක්සි ඔෆීස් වාර්තා අනුව සමස්ත ආදායම ඉන්දියන් රුපියල් මිලියන 67.50 කි.ඒ කියන්නේ ඩොලර් මිලියන 1.1ක්.මෙයින් බිදැටුනේ ත්‍රී ඊඩියට්ස් චිත්‍රපටයේ අතීත ආදායම් වර්තාවය.හරි අපි දැන් කතාවේ මොකද වෙන්නේ කියලා ටිකක් බලමු.රාහුල් තම සීයාගේ මරනයෙන් පසු තම සීයගේ අවසන් කැමැත්ත ඉටු කිරීමට හා නිවාඩුවක් ගතකිරීමට හිතාගෙන කෝචියකට නගියි.අතපසු වීමකින් ඔහු නගින්නේ වැරදි දුම්රියකටයි.මහිදී මොහු හට මීනම්මා නැමැති දෙමල තරුනියක් මුනගැසෙනවා.මෙතැන් පටන් මොකද වෙන්නේ කියලා බලන්නනම් චිත්‍රපටය බාගන්නම වෙනවා.ඒවගේම තව දෙයක් මේ ෆිල්ම් එකේ ලස්සන සින්දු ගොඩාක් තියනවා.ඒවගේම ගහ මරා ගැනිලිත් අඩු නැතිව තිබෙනවා.නැවතත් සුපිරි පෝස්ට් එකකින් හමුවෙමු.ලයික් කරන්න කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.එහෙනම් ඔබ සැමට ජය!!!!!  

 700 MB DVD rip ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.
   974 MB 720p DVD Rip ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න.
         2.3 GB DVD Rip ටොරනිට් ෆයිල් එක මෙතනින් බාගන්න. 

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන..... ini dipublish oleh Unknown pada hari Friday, October 25, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Chennai Express (2013) | වැරදුණු දුම්රිය ගමන.....
 

0 comments:

Post a Comment