The Lone Ranger මහා රිදී කොල්ලය....


 ඔන්න මම ඔයාලාට මේ අවුරුද්දේ ආපු වෙස්ටර්න් ෆිල්ම් එක අරන් ආවා.අද උදේ තමා මේකේ හොද කොපියක් නෙට් එකට රිලීස් උනේ. ඔයාලා දන්නවාද මේ ෆිල්ම් එකට කොච්චර වියදම් කරලා තියනවාද කියලා????ඩොලර් මිලියන 225 ක්.පිස්සු කොර නේ??මේ හුදෙකලා රේන්ජර්වරයා හා ටොන්ටෝ කියන රතු ඉන්දියානුවා කල්ලි ගැහිලා ගොඩක් කල්........කොටින්ම කියනවානම් මේ දෙන්නව අපි ශ්‍රව්‍ය දෘශ්‍ය මාද්යෙන් දැකලා දැනට අවුරුදු 32ක් විතර ඇති.මෙහි ප්‍රදාන චරිතය රගපාන්නේ අපි කවෘත් දන්නා ජොනී ඩීප් විසින් තමා.ඒ විතරක් නෙමෙයි මේක මීටරේ 6.7 වැනි ලකුනු ප්‍රමානයක් ලබාගෙන තියනවා.හරි කතා ඇති.අපි දැන් කතාව පැත්තට හැරෙමු.කාන්තාරේ මැද තියනවා කොල්බේ කියලා දියුනු වෙන්න දගලන ගමක්.මේ ගම හරහා යනවා අන්තර්මහදිවිපික කෝච්චියක්.මේ ගමන් මාර්ගයේ එක ප්‍රදාන නවතුමක් තමා කොල්බේ කියන්නේ.මේ නවතුමේ උර දෙන කෙනා තමා ලේතම් කෝල් කියන්නේ.ඔහු මේ පලාතේ නීතියට පිටුපාන අයට පාඩමක් උගන්වන්න ප්‍රසිද අපරාද කාරයෙක් වන බුච් කවෙන්ඩිශ් ව ගෙන්වනවා.ඒ ඔහුගේ මර ඩන්ඩනය කොල්බේ හීදී ලබා දෙන්න.මේ දුම්රියේ බුච් එක්ක එන අනිත් හිරකරුවා තමා ටොන්ටෝ..මේ දුම්රියේම එනවා මේ පලාතට අලුතෙන්  පත් වෙච්ච ජෝන් රීඩ් කියන නීතිවේදියා.මේ අතර තුර දුම්රිය කොල්ලකෑමට ලක් වෙනවා..මේ අතර තුර අර ඩබල පැනගන්නවා.හුටා... දැන් තමා කතාව පටන් ගන්නේ... ඉතුරු ටික ඔයාලා ෆිල් එක බාගෙනම බලන්න. හොදට ඇක්ශන් තියන ඒවගේම කොමඩි සීනුත් තියන ෆිල්ම් එකක් විදියට හදුන්වන්න පුලුවන්.එහෙනම් ඔබ සැමට ජය!!!  


1080p Torrent File එක මෙතනින් ගන්න(1.76GB).


750p Torrent File එක මෙතනින් ගන්න (987MB).


Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel The Lone Ranger මහා රිදී කොල්ලය.... ini dipublish oleh Unknown pada hari Friday, October 4, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan The Lone Ranger මහා රිදී කොල්ලය....
 

0 comments:

Post a Comment