Arrow Complete Season 1


ඇරෝ කිව්වාම ඔයාලාට මුලින්ම මතක් වෙන්නේ මොකක්ද?? CW TV එකේ පෙන්නන ටීවී සීරීස් එක නේද?? දැනටමත් ගොඩක් දෙනෙක් මේ සීසන් එක බලලා ඉවර ඇති.කොහොම උනත් බලපු නැති කට්ටියට අනිවාර්යෙන් බලන්න කියලා ආරාදනා කරන ගමන් අපි මේකේ කතාව පැත්තට හැරෙමු. මේ කතාවට පාදක වෙන මුල් කොමික් චරිතය වන්නේ 1941 වර්ශයේ DC කොමික් විසින් කොමික් පොතකට චිත්‍ර කරනු ලැබූ "Green Arrow" කියන චරිතයයි.අවුරුදු 71 කට පසුව CW TV හරහා මෙය TV Series එකක් විදියට එලිදක්වනු ලැබුවා.මෙහි ප්‍රදාන චරිතය වන "Oliver Queen" නම් පොහොසත් සහ සෙල්ලක්කාර පුද්ගලයා තම පියා සමග බෝට්ටු සවාරියක් යන අතර තුර ඔවුන්ගේ බෝට්ටුව අනතුරකට ලක් වෙනවා.මෙහිදී බෝට්ටුවේ ගමන් ගත් සියලු දෙනාම මිය යනවා.නමුත් ඔලිවර් පමනක් බේරෙනවා.ඔහු පාලු දුපතක අවුරුදු 5ක් සිරවී සිටිනවා.මේ අවුරුදු 5ක කාලය තුල ඔහු බොහෝ දේවල් ඉගෙන ගන්නවා.ඉන් පසුව චීන ජාතික මසුන් මරන්නන් පිරිසක් විසින් මොහුව බේරා ගන්නවා.නැවතත් ඔලිවර් තම ගෙදරට පැමිනෙන්නේ හාත්පසින්ම වෙනස් පුද්ගලයෙකු හැටියටයි.ඔවුන්ගේ බෝට්ටු අනතුර සිදුවන අතර තුර පියා විසින් ඔලිවර් හට යමක් කියනු ලැබෙනවා.මෙය ඔලිවර්ගේ ජීවිතයට නව බලාපොරොත්තුවක් ලබා දෙනවා.පියාගේ මරනයෙන් පසු ඔහු වෙසෙන නගරය ජරා ජීර්න වී තිබෙනවා.මෙම නගරය නැවතත් යහපත් නගරයක් බවට පත් කිරීමට වෙහෙසන ඔලිවර්ගේ කතාව තමා මෙයට පාදක වන්නේ.මම මගෙ ජීවිත කාලයටම බලපු සුපිරිම ටිවී සීරීස් එක ඇරෝ කියලා හදුන් වන්න පුලුවන්.මෙය වැඩිම ප්‍රේක්ශක ප්‍රතිචාර ලබා ගත් ටීවී සීරීස් එක ලෙසද හදුන් වන්නට පුලුවන්.මේ සීසන් එක ලබා දෙන්න පරක්කු උන එක ගැන මම සමාව ඉල්ලා සිටිනවා.මගේ ඉස්කෝලේ වැඩත් එක්ක ටිකක් අමාරුයි මේ වැඩ කරන්න.ඒත් කමක් නෑ මට පුලුවන් හැම වෙලාවේම ඔබට අලුත්ම දේ ලබා දීමට කටයුතු කරනවා.මෙහි දෙවන සීසන් එකත් මේ මාසේ 9 වනදා ඒමට නියමිතයි.එයද ආ සටියැන්ම ලබාදීමට කටයුතු කරන බව කරුනාවෙන් දැනුම් දෙමි.එතෙක් අප සමග රැදී සිටින්න.මාව තවත් දිරිමත් කිරීමට ලයික් පාරක් කමෙන්ට් පාරක් ලබාදෙන්න............ඔබට අවශය ගොනුව බාගැනීම සදහා පින්තූරය උඩ ක්ලික් කරන්න.ඔබ සැමට ජය!!! 


                        

                                  

           







Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Arrow Complete Season 1 ini dipublish oleh Unknown pada hari Friday, October 4, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Arrow Complete Season 1
 

0 comments:

Post a Comment