Man of Steel 2013 නව ඇරබුමක්......


ඔන්න යාලුවනේ මේ අවුරුද්දේ නිකුත් වෙච්ච තවත් සුපිරි වීරයෙක්ගේ කතාවක් තමයි මෑන් ඔෆ් ස්ටීල්.ඔයාලා දන්නවා ඇතිනේ ඩී.සී කොමික්ස්ලාගේ ඉතාමත් ප්‍රසිද්ද වීර චරිතයක් වන සුපර් මෑන්.මීට කලින් ආපු ෆිල්ම් හතරම ටිකක් චාටර් උනා කියලා තමයි මගේ අදහස.ඒ සියලු අඩුපාඩුකම් මගහරවා ගනිමින් තමයි මේ අලුත්ම සිනමා නිර්මානය හදලා තියෙන්නේ..(කොහොම හරි මෙයා ටිකක් කල් ගිහිල්ලා හරි යට ඇදුම හරි විදියට අදින්න ඉගෙන ගෙන තියනවා.. හි)මම හිතන්නේ මේ ෆිල්ම් එක අති සාර්තක්ත්වයක් ලැබුවා.මෙයා ඉන්නේ සුපිරි වීරයන්ගේ ලැයිස්තුවේ හතර වෙනි තැන.තුන් වෙනියා අපේ යකඩ මිනිසා.මම මේකේ ස්ටෝරිය විස්තර කරන්න යන්නේනම් නෑ.මොකද එතකොට රසය නැතිවෙනවා.මේ ෆිල්ම් එක ටිකක් අවදානයෙන් බැලුවොත් ඔයාලාට ඊලගට එන බැට් මෑන් වස් සුපර් මෑන් ෆිල්ම් එක ගැන දැන ගන්නත් පුලුවන්.මේ ෆිල්ම් එකේ ඒ සදහා හෝඩුවාවල් ලබා දී තිබෙනවා.එහෙනම් නැවත හමුවනතුරු ඔබ සැමට ජය!!!! 

1080p ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 
720p ටොරන්ට් ෆයිල් එක මෙතනින් බාගන්න. 
 
3D රිප් ෆයිල් එක මෙතනින් බාගන්න. 
t

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Man of Steel 2013 නව ඇරබුමක්...... ini dipublish oleh Unknown pada hari Friday, October 25, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Man of Steel 2013 නව ඇරබුමක්......
 

0 comments:

Post a Comment