අදනම් ටිකක් වෙනස් සිද්දියක් තමා වෙන්න යන්නේ.මේපාර තවත් අසරුවෙක් එනවා වසන්ගතයක් අරගෙන.හැබැයි ඒක ගෙන්නේ එයාමත් නෙවෙයි තෝමස් කියලා පොඩි ලමයෙක්.විශේශයක් තියෙන්නේ මේ දෙවනියට ආපු අසරුවාව පේන්නේ මේ වසන්ගතය ආසාදනය උන අයට විතරයි.මේ වසන්ගතය බොහෝම ඉක්මනට ස්ලීපි හැලෝ නගරය පුරාම වියාප්ත වෙන්න ගන්නවා.තව දෙයක් තෝමස් කියන ලමයා කතා කරන්නේ පුරාතන යුගයේ ඉන්ග්‍රීසි.ඒ කියන්නේ මෙයා මීට අවුරුදු 400කට විතර කලින් හිටපු කෙනෙක්.ඉකාබෝඩ් මේ බාශාව දන්න නිසා එයා මේ ප්‍රශ්නය විසදන්න ගොඩක් උදව් වෙනවා.ඒ වගේම අතුරුදහන් වුනු නගරයකුත් මතු වෙනවා.එහෙනම් ඉතාමත් ඉක්මනටම හයවන කොටසින් හමුවෙමු.හැමෝටම ජය!!
300MB Torrent File එක මෙතනින් බාගන්න
150MB Direct Lin File එක මෙතනින් බාගන්න
0 comments:
Post a Comment