Monster University 2013 රාක්ශ විශ්ව විද්‍යාලය....



ඔයාලා දන්නවා ඇති මේ දවස් වල බොහෝ ප්‍රේක්ශක ප්‍රතිචාර මැද තිරගතවන ඉතාමත් ලස්සන ඇනිමේටඩ් ෆිල්ම් එකක් අරගෙන ඔන්න මම ආවා.මේ ෆිල්ම් එකේ හොද කොපියක් රිලීස් වෙලා නම් දැන් දවස් දෙක තුනක් වෙනවා.මම හිතනවා 2001 වසෙරේ ආපු මේ ෆිල්ම් එකේ පලවෙනි කොටස වන Monster Inc. චිත්‍රපටය බලලා ඇති කියලා.ඊට අවුරුදු 12කට පස්සේ නිකුත් වුනු මේ  චිත්‍රපටයත් ඒ වගේම ලස්සන කතාවක් වටා ගෙතුනු චිත්‍රපටයක් ලෙස හදුන්වන්න පුලුවන්. මෙයට IMDB හි 7.6 ක් වැනි ඉහල රේටින්ග් ප්‍රමානයක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා.හරි අපි එහෙනම් දැන් කතාව පැත්තට හැරෙමු.මයික් වසෝව්ස්කි කියන්නේ කොලපාට,එක ඇහැක් විතරක් තියන පුන්චි රාක්ශයාට.මෙයානේ ඉතින් මේ කතාවේ ප්‍රදාන චරිතය. මොන්ස්ටෝප්‍රොලිස් කියන්නේ රාක්ශයන් ජීවත් වෙන ලෝකයක්.මේ ලෝකයට අවශය ප්‍රදානම ශක්තිය ලබාගන්නේ පුන්චි ලමයින්ව බය කරලා.මේ ලෝකයේ ඉන්න සුපිරිම වැඩ්ඩෝ කියලා පිලිගන්නේ මේ මනුශ්‍ය ලමෛන්ව බයකරලා ශක්තිය ලබා ගන්න අයටයි.ඉතින් අපේ මයිකුත් ජීවත් වෙන්නේ මෙහෙතමා.ඉතින් මයික්ටත් ඕනේ මේ වගේ සුපිරි වැඩ්ඩෙක් වෙන්න.කොහොමහරි මහන්සි වෙලා මයික් මොන්ස්ටර් යුනිවර්සිටි එකටත් යනවා.මේකෙදී මෙයා බය කිරීමේ වැඩසටහනකටත් සම්බන්ද වෙනවා.මේකෙදී මෙයාට අලුත් යාලුවෝ ගොඩක් හම්බුවෙනවා.ඉතුරු ටික ඔයාලා බාගෙනම බලන්නකෝ.මේ ෆිල්ම් එක කිසි කම්මැලි කමකින් තොරව බලන්න් පුලුවන්. එහෙනම් පහලින් බාගන්න ඔබ සැමට ජය!   

   750p 810MB Torrent File එක මෙතනින්
 800m Direct Links මෙතැනින් ගන්න
 

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Monster University 2013 රාක්ශ විශ්ව විද්‍යාලය.... ini dipublish oleh Unknown pada hari Friday, October 18, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Monster University 2013 රාක්ශ විශ්ව විද්‍යාලය....
 

0 comments:

Post a Comment