Sleepy Hollow 2013 S01 E01 (Brand New TV Series)


ඔන්න යාලුවන්ට මම අලුත්ම ටීවී සීරිස් එකක් ගෙනාවා.මේක ටිකක් වෙනස් කතාවක් තියන ටීවී සීරිස් එකක්.කොහොම උනත් මම මේ ටීවී සීරිස් එක දිගටම දෙන්න බලාපොරොත්තු වෙනවා.අපි දැන් මේකේ කතාව පැත්තට හැරෙමු.මන් හිතනවා ඔයාලා ගොඩක් දෙනෙක් "Sleepy Hollow" ෆිල්ම් එක බලලා ඇති කියලා.(අර බෙල්ල නැති අසරුවා........)දැන් මතක් උනාද?හැබැයි මේකේ කතාවනම් ටිකක් වෙනස්,මොකද මේක ගලාගෙන යන්නේ 21 වන ශතවර්ශයේ Sleepy Hollow නගරයේ සිදුවන යම් යක්ශ කොට්ටාශයගේ අදුරු ක්‍රියාකරකම් පදනම් කරගෙනයි.මේකෙත් ෆිල්ම් එකේ වගේම අසරුවෙක් ඉන්නවා.මම හිතන්නේ මේක ඔයාලාට පොඩ්ඩක්වත් කම්මැලි නැතුව බලන්න පුලුවන් වෙයි.එහෙනම් දිගටම අපත් සමග රැදී සිටින්න.අහ් තව දෙයක් මේකට IMDB මීටරේ 8.1 වැනි විශාල රේටින්ග් ප්‍රමානයක් ලැබී තිබෙනවා.ඔබ සැමට ජය!!!!   

                               Sleepy Hollow 2013 S01 E01
                     



Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Sleepy Hollow 2013 S01 E01 (Brand New TV Series) ini dipublish oleh Unknown pada hari Friday, October 4, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Sleepy Hollow 2013 S01 E01 (Brand New TV Series)
 

0 comments:

Post a Comment