මේක ටිකක් වෙනස් විදියේ කතාවක්.කතාව මෙහෙමයි,,දැන් වන විට මනුශ්‍ය ප්‍රජාව ජීවත් වන්නේ වෙනත් "නෝවා ප්‍රයිම්" ග්‍රහ ලොවක..මොවුන් පෘතුවිය හැර දමා ගොස් දැනට වසර 1000ක් ගෙවී ගොස් අවසන්.මෙහි නොයෙකුත් සතුරු උපද්‍රව වල මුහුන දීමට සැරසී සිටින පිරිසකගෙන් යුක්තයි.මෙහි ප්‍රදාන අන දෙන නිලදාරියා වන්නේ ජෙනරාල් සයිපර් රේජේ.ඔහු පුහුනුවීම් සහ අතීත මතකයන් තුල ජීවත් වන ඔහුට ඔහුගේ පවුල් ජීවිතය මගහැරී ගොස් තිබෙනවා. ඔහුගේ 13 හැවිරිදි පුතු ජීවත් වන්නේ නිවාසය තුල අනදෙන නිලදාරියෙක් යටතේ.හමුදා පාලනය රජ කරන මේ නිවස තුල ඔහු සොයන්නේ ආදරනීය පියෙක්.ඔහු පියාව දකින්නේ කලාතුරකින්.ඔහු පියාට ලන්වන්නට ගන්න නොගන්නා උත්සහයක් නැති තරම්.මෙසේ හිතින් වැටිලා ඉන්න රේජ් පවුලේ දෙවනියා වන කිටායි රේජ් හට තමා සමග අබ්හ්‍යාවකාශ . සහබාගී වීමට අවස්තාව ලැබෙනවා.ඒ පුහුනු කද්වුරක් සහිත ඉපිටෝස් නම් ග්‍රහ ලොවට.මේ යන අතර තුර මොවුන්ගේ යානය අනතුරට ල වෙනවා. මෙතනින් තමා කතාව පටන් ගන්නේ.... ඉතුරු ටික කියන්න ගියොත් කතවේ කොලිටිය නැති වෙනවා.එහෙනම් බාගෙන බලන්න කියා මම ආරාදනා කරනවා.මම හිතන හටියට මේ චිත්‍ර පටයේ අද්‍යක්ශක වරයාට මීට වඩා මෙය තත්වික ලෙස කිරීමට හකියාව තිබූ බවයි.ඔබ සැමට ජය!!!
1.4GB 1080P BRRIP Torrent File එක මෙතනින් බාගන්න.
750MB 750p BRRIP Torrent File එක මෙතනින් බාගන්න.
0 comments:
Post a Comment