Adobe Photoshop Creative Cloud


      Photoshop CC එහෙමත් නැතිනම් Photoshop Creative Cloud.ඔයාලා සමහර විට මේ නම අහලා තියෙන්නත් පුලුවන්.හරි මේ තමා ඇඩෝබි ෆොටෝශොප් අලුත්ම වර්ශන් එක.මේකේ කලින් ඒවාට වැඩිය ගොඩාක් වැඩ තියනවා.ඒ අතරින් විශේශම දෙයක් වන්නේ 3D ග්‍රැෆික් කටයුතු කිරීමට පහසුකම් මෙම නව සන්ස්කරනය මගින් ලබා දී ඇත.මෙවැනි පහසුකම් රාශියක් ඇති මෙම නවතම මෘදුකාන්ගය ඔබත් බාවිතා කර බලන්න. එහෙනම් පහලින් බාගන්න. මේක ගොඩක් ෆොටෝග්‍රැපි කරන අයට වටිනවා.මාව තවත් දිරිමත් කරන්න කමෙන්ට් පාරක් ලයික් පාරක් දාන්න අමතක කරන්න එපා.ඔබ සැමට ජය! 

                            

                     Adobe Photoshop CC Torrent (1.65 GB)



 

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Adobe Photoshop Creative Cloud ini dipublish oleh Unknown pada hari Thursday, October 3, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 3 komentar: di postingan Adobe Photoshop Creative Cloud
 

3 comments: