Sniper Ghost Warrior 2

2010 වසරේ ආපු City interactive  සමාගමෙන් නිර්මානය කරපු  Sniper Ghost Warriorගේම් එකේ දෙවන කොටස මේ සතියේ ඉදන් ලෝකය පුරා නිකුත් වුණා.අපි ඉතින් ඔයගොල්ලන්ට අලුත්ම ගේම් නේ දෙන්නේ.මේකට City interactive ල යුස් කරලා තියෙන්නේ Cry Engine 3 ගේම් එන්ජින් එකයි.ඉතාමත් තාත්විකව මෙය නිර්මාණය කර  ඇත.එමෙන්ම මෙහි ඇති තවත් විශේශ ලක්ෂණයක් නම් ඉතා රහසිගතව හා සැගවී පහර දීමට හැකිය.සබැ ලෝකයේ ඇති කදු,නගර මෙන්ම වනගතව ද මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට ක්‍රීඩකයාට අවස්ථාව සලසයි.මෙහි පරිසරය හා බහුතික ලක්ෂණ  ඉතාමත්ම තාත්විකව නිර්මාණය කර ඇත.සාමාන්යෙන් Snipers ලා පහර දෙන්නේ තම සගයෙකු(Spotter) සමගයි.සුළගේ වේගය,ඉලක්කයට ඇති දුර වැනි සාදක පිලිබදව වෙඩික්කරුව දැනුවත් කරමින් තම ඉලක්කයට ලග වීමට Spotter කෙනෙකු අත්‍යවශ්‍ය වේ.මෙහිදී අප හට Spotter කෙනෙකු ලබා දෙන බව අපට දැනගන්න ලැබී ඇත.ස්නයිපර් රයිෆල් 6ක්ද,සාමාන්‍ය රිෆල් කිහිපයක්ද ක්‍රීඩකයාට ලබාදීතිබේ.අනෙකුත් ගේම් වල වගේ මේක කෙලින්ම වෙඩි තියාගෙන යන්න බෑ.හැන්ගි හැන්ගි තමි යන්න ඕනේ.එහෙනම් ඔන්න උණු උණුවෙම මේක බගන්නකෝ.Like පාරකුත් දාල යන්න.


                                          ගේමේ TORRENT එක (With Crack)


 ගේමේ SCREEN SHOTS

      







 ගේමේ Trailer එක


Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Sniper Ghost Warrior 2 ini dipublish oleh Unknown pada hari Wednesday, March 13, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Sniper Ghost Warrior 2
 

0 comments:

Post a Comment