Planes 2013 හිත ඇත්නම් පත කුඩාද..


ඔන්න මේ අවුරුද්දේ ඩිස්නි නිවසින් ආපු තවත් ලස්සන කතාවක් අරගෙන ආවා.ඔයාලා දන්නවා ඇති ඩිස්නිලාගේ කලින් ආපු අති සාර්තක චිත්‍රපට දෙකක් වන කාර්ස් 1 හා කාර්ස් 2 වලට පසුව එන තවත් වාහන ගැන කතාවක් තමා මේ.ඩිස්නිලා මේ පාර අත ගහලා තියෙන්නේ අහසට. මේ ෆිල්ම් එකට අයි.එම්.ඩී.බී මීටරේ අගය ලෙස සදහන් වන්නේ 5.2 ක්.මේ චිත්‍රපටයේ හඩකැවීම් කටයුතු වලට අපේ ප්‍රියන්කා චොප්‍රා අක්කත් අත ගහලා තියෙන්නේ.ඒ වගේම මේක අති සාර්තකත්වයක් ලබලා තියනවා.අහ් තව දෙයක් මේ ෆිල්ම් එක බලනකොට ඔයාලාට හින්දි සින්දුවකුත් ඇහෙන්න ලැබෙයි.හරි අපි දැන් මේකේ කතාව දිහාට හැරෙමු.ඩස්ටි ක්‍රොප්හොපර් කියන්නේ වගාවලට කෘමිනාශක යිසින පුන්චි ප්ලේන් එකක්.නමුත් පොඩි උනාට මෙයාගේ හීනය ජෙට් එක්ක රේස් යන්න.ඉතින් මෙයාලා ගොවිපොලේ වැඩ එහෙම ඉවර කරලා හවසට යාලුවොත් එක්ක රේස් යන්න ට්‍රේන් වෙනවා.ඉතින් මෙයාලා මෙහෙම පුහුනු වෙලා යන්න හදන්නේ ලෝකයේ වේගවත්ම ප්ලේන් එක තෝරන තරගෙට ඇතුල් වෙන්න.හරි මීට වැඩියනම් කියන්න යන්නේ නෑ.එහෙනම් මේ ලස්සන චිත්‍රපටය බාගෙන බලන්න කියලා මම ඉල්ලනවා.අදහසක් දක්වලා යන්න කියලත් ඉල්ලන ගමන් ඔන්න මම කැපුනා...ඔබ සැමටම ජය!!!!

1080p 1.40GB Torrent File එක මෙතනින් බාගන්න

720p 700MB Torrent File එක මෙතනින් බාගන්න

 480p 325MB Torrent File එක මෙතනින් බාගන්න 





Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Planes 2013 හිත ඇත්නම් පත කුඩාද.. ini dipublish oleh Unknown pada hari Friday, November 8, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 2 komentar: di postingan Planes 2013 හිත ඇත්නම් පත කුඩාද..
 

2 comments: