ඔන්න මම අද යාලුවන්ට ටිකක් බය වෙන්න පුලුවන් ෆිල්ම් එකක් ගෙනාවා.මම හිතනවා ඔයාලා හුග දෙනෙක් ඉන්සීඩියස් පලවෙනි චිත්‍රපටිය බලලා ඇති කියලා..නැ ති උනත් කමක් නෑ..මොකද මේ කතා දෙක අතර එච්චර සම්බන්දයක් නෑ..මේක අයත් වෙන්නේ හොරර්,ට්‍රයිලර් කියන ගන වලට.ඒවගේම මේකට ඓ.එම්.ඩී.බී. මීටරේ 7.0 වගේ ඉහල අගයකුත් ලැබිලා තියනවා..ඒ වගේම හොලිවුඩ් වල එදා මෙදා තුර සතියක් ඇතුලත වැඩිම ආදායම් වාර්තා හිමික් අරගත් ෆිල්ම් අතර දහ වෙනි තැනත් මේ ෆිල්ම් එක හිමිකරගෙන තියනවා..හරි දැන් අපි ස්ටෝරිය පැත්තට හැරෙමු..මේකේ ප්‍රදාන චරිතය වෙන්නේ ජෝශ් ලැම්බර්ට් කියලා තරුනයෙක්.මෙයාට පොඩි කලේ ලැබුනු හැකියාවක් තියනවා.ඒ තමා නින්දෙදී තමාගේ ඇග ඇදේ තියෙද්දී මනෝකායෙන් එහෙමෙහෙ යන්න.කොහොම හරි මේ හැකියාව ජෝශ්ගේ පුතාටත් හම්බුවෙනවා.හෙහෙම ඉදිද්දී මෙයාගේ පුතා කෝමා තත්වකට පත් වෙනවා.ආයි පුතාව ගේන්න එහා ලෝකයට යන ජෝශ් නෙමෙයි ආයි මේලෝකයට එන්නේ...ඉතුරු ටික බලන්න කතාව පහලින් බාගන්න වෙනවා.එහෙනම් පහලින් බාගන්න.ඔබ සැමට ජය!!! අහ් තව දෙයක් මේ ෆිල්ම් එක ඉතාමත් තාත්වික ආකාරයට නිර්මානය අරලා තියනවා..ඒක නිසා බය අය ඉන්නවනම් රෑට බලන්න එපා...
1080p BRRIP එක මෙතනින් ගන්න(1.65GB).
480p BRRIP එක මෙතනින් ගන්න(440MB).
0 comments:
Post a Comment