මුහුන ලස්සන කරගන්න සුපිරිම ඇප් 5 ක්.......


ඔන්න යාලුවනේ මම අද අරගෙන ආවේ කාන්තා පාර්ශවයට ටිකක් වැදගත් වෙන ඇප් ටිකක් අරගෙනයි.....අපි කව්රුත් ආසනේ ලස්සනට ඉන්න..ඉතින් ඒ ලස්සන තවත් ලස්සන කරන්න මේ ඇප් වලට පුලුවන්.මේ ඇප්ස් යූස් කරල අපිට ඔනෙනම් අපේ ෆොටෝ එකකට මේකප් එකක් උනත් කරන්න පුලුවන්....හරි එහෙනම් දැන් කතා ඇති අපි දැන් ඇප් ටික මොනාද කියලා බලමු...

සැ.යු. මෙහි "ඇප් එක මෙතනින් බාගන්න " යන්න ක්ලික් කර විට යොමු වන්නේ ඇප් එකෙහි වෙබ් අඩවියටයි.එම වෙබ් අඩවියට පිවිස ඔබගේ ඇන්රොයිඩ් හෝ ඇපල් දුරකතනයට එම ඇප් එක බාගතකරගත හැක.එමෙන්ම ".apk ෆයිල් එක මෙතනින් බාගන්න" යන ලින්ක් එක මත ක්ලික් කරවිට ෆයිල් එක ඔබගේ පරිගනකයට බාගතවේ.ඉන්පසු ඔබගේ ඇන්රොයිඩ් දුරකතනය පරිගනකයට සම්බන්ද කොට එම ඇප් එක එයට කොපි කරගන්න.ඉන්පසු එය ඇන්රොයිඩ් දුරකතනයට ඉන්ස්ටෝල් කරගන්න.

1. ModiFace Makeup 


මේකෙන් අපේ මුහුනේ තියන තැන් ගොඩක් මොඩිෆයි කරන්න පුලුවන්.උදාහරනයක් විදිහට අපේ තොල් පවා පාට කරන්න පුලුවන්...තව ගොඩාක් වැඩ මේ ඇප් එක හරහා කරගන්න පුලුවන්..එහෙනම් පහලින් බාගන්නකෝ.....

                               ඇප් එක මෙතනින් බාගන්න

 
                             .apk ෆයිල් එක මෙතනින් බාගන්න
 
2. Perfect 360


මේ ඇප් එක යූස් කරල අපේ මූනේ තියන ලප හා අදුරු තැන් අයින් කරගන්න පුලුවන්.ඒ වගේම  ෆොටෝ එකේ ඉන්න කෙනාගේ සිනහව හා සිනහවට සරිලන විදිහට කම්මුල් පවා හදන්න පුලුවන්.ඒ වගේම මුහුනේ හැඩය පවා වෙනස් කරගන්න පුලුවන්.එහෙනම් මේ ඇප් එකත් පහලින් බාගෙන යූස් කරලා බලන්නකෝ...

                                ඇප් එක මෙතනින් බාගන්න 

                            .apk ෆයිල් එක මෙතනින් බාගන්න
 
3. PIXLR



මේ ඇප් එක අනිත් ඇප් එක්ක වෙනස් වෙන්නේ මේක මගින් අපිට වැඩ කරගැනීමට ඇති පහසුවයි.මේ ඇප් එක මගින් අපේ ෆොටෝ එකකට ඉතාමත් අලන්කාර ඉෆෙක්ට්ස් යොදා අලන්කාරවත් කරගත් හැකියි.ඒ සදහා මෙහි ඉෆෙක්ට්ස් 600 පමන ලබාදී තිබෙනවා.දත් සුදු කිරීම වැනි ටිකක් අමුතු වැඩ පවා මෙමගින් කරගත හැකියි.එහෙනම් මේ ඇප් එකත් පහලින් බාගෙන බලන්න...

                              ඇප් එක මෙතනින් බාගන්න 

                           .apk ෆයිල් එක මෙතනින් බාගන්න 

4. Fotolr


මේ ඇප් එකෙන් වැඩ ගැනීමත් ඉතාමත් පහසුයි.මේ ඇප් එක යොදාගෙන අපිත ඇහිබැම සැකසීම,මේකප් යෙදීම,කොන්ඩය වර්න ගැන්වීම වගේ ගොඩක් වැඩ කරගන්න පුලුවන්.ඒ වගේම මේක යූස් කරලා අපිට ඕනෙනම් බොරු කොන්ඩයක් උනත් දාගන්න පුලුවන්.එහෙනම් මේ ඇප් එක පහලින් බාගන්න.

                               ඇප් එක එතනින් බාගන්න 

                            .apk ෆයිල් එක මෙතනින් බාගන්න
 
5. Beauty Plus


ලොව මිලියන පහකට වැඩි ජනතාවක් පාවිච්චි කරන ඇප් එකක් තමා බ්යියුටි ප්ලස් කියන්නේ.ඒ ජනප්‍රියත්වට ප්‍රදානම හේතුව තමා මෙහි ඇති සරල බව.ඒ වගේම මේ ඇප් එක යූස් කරලා ෆොටෝ ගන්නත් පුලුවන්,ඒ ෆොටෝ වල ගුනාත්මක බාවය ඉතාමත් ඉහලයි.එහනම් මේ ඇප් එක බාගෙන යූස් කරල බලන්න.

                                ඇප් එක මෙතනින් බාගන්න 

                             .apk ෆයිල් එක මෙතනින් බාගන්න 


මේ පෝස්ට් එක ඔබට වැදගත් උනානම්,මේ පෝස්ට් එක ගැන අදහසක් දක්වලා යන්න කාරුනික වන්න.ඒ වගේම සයිට් එකට ලයික් එකක් දාන්නත් කාරුනික වන්න.එහනම් තවත් අලුත් පෝස්ට් එකකින් නැවත හමුවෙමු.ඔබ සැමට ජය!!!!!!!

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel මුහුන ලස්සන කරගන්න සුපිරිම ඇප් 5 ක්....... ini dipublish oleh Unknown pada hari Wednesday, April 2, 2014. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan මුහුන ලස්සන කරගන්න සුපිරිම ඇප් 5 ක්.......
 

0 comments:

Post a Comment