ඇන්රොයිඩ් ෆෝන් එක ට්‍රාන්ස්පේරන්ට් ෆෝන් එකක් කරමු.


ඔන්න යාලුවනේ ඔයාලා පුදුම වෙන වැඩක් කරන හැටි ගැන තමා මම මේ අරගෙන ආවේ..කොහොමද එකපාරටම ඔයාලා ගාව තියන ඇන්රොඉඩ් ෆෝන් එක එහා මෙහා පේන වීදුරු ෆෝන් එකක් උනොත්...පට්ට නේ..මේ ඇප් එක දාලා ඔයාලගේ යාලුවන්ව පුදුම කරන්න පුලුවන්.එහෙනම් පහලින් ඇප් එක බාගෙන සතුටු වෙන්නකෝ...

ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න(for Android Mobile)

.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC) 

SCREENSHOTS 



මේ ලිපිය ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම බ්ලොග් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා...එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බුවෙමු.ඔබ සැමට ජය!!!!!!




Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel ඇන්රොයිඩ් ෆෝන් එක ට්‍රාන්ස්පේරන්ට් ෆෝන් එකක් කරමු. ini dipublish oleh Unknown pada hari Tuesday, April 1, 2014. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 1comments: di postingan ඇන්රොයිඩ් ෆෝන් එක ට්‍රාන්ස්පේරන්ට් ෆෝන් එකක් කරමු.
 

1 comments:

  1. ෆිල්ම්/ටීවී සීරිස් වල ඩිරෙක්ට් ලින්ක් ඕන අය එන්න
    http://goo.gl/9IV2dr

    ReplyDelete