Alan Wake's American Nightmare

සුබ දවසක් යාලුවනේ!අද මම ඔයාලට දෙන්න යන්න තවත් පට්ටම ගේමක්.මේක නම Alan Wake's American Nightmare.මේකේ කතාව පොඩ්ඩක් කිව්වොත් එක්තරා අභිරහස් පුද්ගලයෙකුගේ මෙහෙයවීම මත අතුරුදහන් වෙන තම බිරිද සොයා යන නවකතා කරුවකු පිලිබදව කියවෙන පරිගණක ක්‍රීඩාවක් ලෙස Alan Wake's American Nightmare හැදින්විය හැක.ඇලන් වේක් යනු  ත්‍රාසජනක කතා ලියන කෘහස්ත  නවකතාකරුවෙකි.අලුත් නවකතාවක් ලිවීමේ අරමුණෙන් ඇලන් සිය බිරිද සමග ඔහු වොෂින්ටන් නගරයට පැමිණේ.මෙසේ  පැමිණ නවකතාව ලියමින් සිටින අතරතුර දිනක් ඇලන්ගේ  බිරිද වෙන ඇලිස්  අතුරුදහන් වේ.ඔවුන්  නොවතම් ගෙන සිටින්නේ වොෂින්ටන් නගරයෙන් තරෙමක් ඈත ප්‍රදේශයකය.තමන්ගේ නවකතාව පසෙකලා  ත්‍රාසජනක සිදුවීම් රැසකට මුහුණදෙමින් ඇලන් තම බිරිද සෙවීමට දිවා රාත්‍රියේ  වෙහස වේ.මේ අතරතුර ඔහුට ලැබුණු තොරතුරකින් කියවුනේ  ස්ක්රෙච් නමැති අබිරහස් පුද්ගලයෙක් මීට.සම්බන්ධ බවයි.එතැන් සිට ඇලන් බිරිද පිළිබද තොරතුරක් සොයා ගැනීමට එම පුද්ගලයා සොයා යයි.මෙම පරිගණක ක්‍රීඩාවේ දී පරිගණක ක්‍රීඩකයාට ක්‍රීඩා කිරීමට සිදු වන්නේ බිරිදගේ අතුරුදහන් වීමේ සුල මුල සොයා යන ඇලන් ලෙසිනි.එප්‍රදේශයේ සිදුවෙන අතුරුදහන්වීම්,මිනීමැරීම් වලට සම්බන්ද යැයි විශ්වාස කරන ස්ක්රච් නම් අබිරහස් පුද්ගලයෙකු වන අතර ඔහු යක්ෂයින් සමග කටයුතු කරන්නකි.අසම එවැනි ආත්ම  තිබෙන දරුණු සත්ව විශේෂද  ඔහුගේ මෙමෙ ක්‍රියා සදහා යොදා ගනී.ඒ සියලු දෙන එලියට එන්න රාත්‍රියේදීය. එනිසා මෙම ක්‍රීඩාව බොහෝ සිදුවීම්,ගැටුම් ,සටන් යනාදිය කෙරන්න  රාත්‍රියේදීය.ස්ක්රෙච්  සහ ඔහුගේ පිරිවර සොයා ආරම්භ කරන මෙහයුමෙදී ඇලන්ට සතුරන් සමග සටන් කිරීමට සිදුවන්න තනිවමය.එහෙත් ඔහුට තොරතුරු සැපයීමට ප්‍රදේශවාසීන් කීප දෙනක් ඉදිරිපත් වේ.ඔව්න්ගේ සහය ඇතිව මෙමෙ යක්ෂ පිරිවර විනාශ කොට ඇලන්ගේ බිරිද සොයාගත යුතුය.සතුරන්ට එරහිව කෙරෙන සටනේදී ඔවුන්ට ප්‍රහාර එල්ල කල හැකි ආයුධ කීපයක් ඇලන්ට ලැබේ.එහි එක් ආයුධයක් දුන්නක් වැනි එකකි.එසේ ඒවා ගැලපෙන පරිදි ගැලෙපන තැන වලදී භාවිතා කරමින් ඇලන්ව මෙහය වීමට පරිගණක ක්‍රීඩකයා බුධිමත් විය යුතුය.මෙහිදී ඇලන් සතුව ඇති තවත් ප්‍රධාන උපකරණයක් වන්නේ අධික දීප්තියකි යුත් විදුලි පන්දමකි මෙම විදුලි පන්දමේ ආලෝකය සතුරන්ට අහිතකරය.එහි එලිය වැදුනුවිට ඔව්න් අඩපණ වේ.සතුරන් හමුවන සෑම අවස්ථාවකදීම ඔව්න් වත එම විදුලි ආලෝකය එල්ලකොට ,එසැනින්ම වෙඩි තැබිය යුතුය.ඒ අනුව සතුරන්ට පහර දීමකදී ඇලන්ට ඔහුගේ අත් දෙකම භාවිතා කිරීමට සිදුවේ.පරිගණක ක්‍රීඩකයාට ද ඒ අනුව
ක්ෂණිකව විදුලි පන්දමේ ආලෝකය එල්ල කිරීමත් වෙඩි තැබීමත් එකවර කරා යුතුය.එවැනි අවස්ථා වල දී සිදුවන යම් පමාවකින් ඇලන්ට අනෙතුරක් වීමට ඉඩ තිබේ.බුධිමත්ව හා කල්පනාකාරීව ක්‍රීඩා කිරීමෙන් ඇලන්ගේ අවසන් ඉලක්කය කරා සාර්ථකව ලගාවීමට පරිගණක ක්‍රීඩකයාට පුළුවන.එහනම් ගේම අරගෙනම බලන්න කෝ.මේක ටොර්රෙන්ට් ෆිලේ එකනම් 2GB වගේ තමයි වෙන්න.ආයිත් තවත් ගේමකින් හමුවමු.කමෙන්ට් එකක් දාලම යන්නකෝ.


ගේමේ Screen Shot   ටිකක්   



system requirements

RAM-1.5GB for XP(2GB for Vista,Win 7)
VGA-512 MB
OS-XP,Vista,Win 7
Hdd Space-10 GB

Alan Wakes American Nightmare Trailer 




ගේමේ TORRENT FILE එක මෙතනින් ගන්න 



Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Alan Wake's American Nightmare ini dipublish oleh Unknown pada hari Monday, November 19, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Alan Wake's American Nightmare
 

0 comments:

Post a Comment