Battlefield 3 (යුධ පිටිය තුන )


සුබ දවසක්!අද මම ඔයගොල්ලන්ට දෙන්න යන්නේ තවත් පට්ටම පට්ට ගේමක්.මේ ගේම් එක නම තමයි Battlefield 3.මේ ගේම් එකත් මම ඔයාලට කලින් දුන්න Call of Duty MW 3 වගේම එකක් තමයි.මේ දවස් වල Call of Duty MW 3 සමග කරට කර තරග  වදින ගමේ එකක් විදිහට අපිට Battlefield 3 හදුන්වන්න පුළුවන්.මං මේ ගේම් එක ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්.

මේ ගේම් එක හදන්නේ Dice කියල සමාගමක්.එත් මේක නිකුත් කලේ සුප්‍රසිද්ද Electric Arts සමාගම   විසිනුයි.මේ ගේම් එක කොච්චර කොලිටිද කියනවනම් ක නිකුත් වෙලා පළමු සතිය ඇතුලතම පිටපත් මිලියන 5 ක් විකිණිලා තියනවා.2005 වසරේ නිකුත් වූ Battlefield 2 ගේම් එකේ ඊලග කොටස වන මේ ගේම් එක Battlefield ක්‍රීඩා මාලාවේ 11 කොටස වේ. යුධ භූමියෙ ත්‍රිවිධ හමුදාවම පාලනය  කිරීමට අවස්ථාව ලබා  දෙන මෙම පරිගණක ක්‍රීඩාව  ඔබට  විටෙක පාබල සෙබලෙකු  ලෙසටත් තවත් විටෙක ගුවන් යන නියමුවකු ලෙසටත් වරෙක රියදුරෙකු ලෙසටද ක්‍රීඩාව ම්හෙයවීමට අවස්ථාව ලබාදේ. වර්තමානය ඇති ඉහලම පරිගණක සජීවීකරණය හා ග්‍රැෆික් තාක්ෂනය යොදා ගනිමින් නිපදවා  ඇති Battlefield 3 පරිගණක ක්‍රීඩාව  ඔබට වරක් නොව දෙවරක්  තුන් වරක්ම වුවත් ක්‍රීඩා කිරීමට සිතෙන  ආකාරයේ පරිගණක ක්‍රීඩාවකි.මෙහිදී ඇමෙරිකාව ප්‍රංශය හා ඉරානය වැනි දේශයන්හි සටන් වදිමින් කුරිරු ත්‍රස්තවාදය නෙරපාලීමේ වගකීම පරිගණක ක්‍රීඩකයාට භාර වන අතර
එහිදී ක්‍රමයෙන් උපක්‍රමශීලීව  සතුරාට  පහරදී  ඔවුන්ගේ  දේශය  යටත් කර ගැනීමට සිදුවේ.පළමුව මෙම ක්‍රීඩාව අනාගත 2014 වසරේ ඉරාන-ඉරාක දේශසීමාවෙන් ආරම්භ වන අතර එතැන් පටන් සාජන්ට් හෙන්රි බ්ලැක්බර්න් නම් හමුදා සොල්දාදුවාගේ චරිතය මෙහයවීමට පරිගණක ක්‍රීඩකයාට සිදු වේ.ක්‍රීඩාව පුරාවට ඇති සිය ගානක් වූ ගිනිඅවි අතරින් තමාට පහසු හා ගැලෙපෙන අවිය තෝරා ගැනීමෙන් පසුව ක්‍රීඩාව පුරාවටම
පහසුවන් මෙහෙයුම් ජය ගැනීමට ඔබට හැකි වනු ඇති.තාක්ෂණයේ උපරිම පල නෙලාගනිමින් Frosbite 2 පරිගණක ක්‍රීඩා තාක්ෂනය යොදාගනිමින් නිර්මාණය කර ඇති Battlefield 3  පරිගණක ක්‍රීඩාව යුධ සංග්‍රාමයක අද්දැකීම් විද ගැනීමට කැමැති සැවොම අනිවාර්යන්ම ක්‍රීඩ කල යුතුම පරිගණක ක්‍රීඩාවකි.එහෙනම් පහලින් බාගන්න.මේකේ ටොර්රෙන්ට් file එකනම් 13GB විතර වෙනවා.system requirements බලා download කරගන්න.
 
Minimum requirements for Battlefield 3

OS: Windows Vista or Windows 7
Processor: Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz
RAM: 2GB
Graphic card: DirectX 10 or 11 compatible Nvidia or AMD ATI card, ATI Radeon 3870 or higher, Nvidia GeForce 8800 GT or higher.
Graphics card memory: 512 MB
Sound card: DirectX compatibl sound card
Hard drive: 15 GB for disc version or 10 GB for digital versio


                                 මේ තියෙන්නේ ගේමේ Screen Shots ටිකක්.
















මෙතනින් ගේමේ එකේ TORRENT FILE එක ගන්න 


මෙතනින් ගේමේ එකේ CRACK FILE එක ගන්න 


Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Battlefield 3 (යුධ පිටිය තුන ) ini dipublish oleh Unknown pada hari Monday, November 19, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Battlefield 3 (යුධ පිටිය තුන )
 

0 comments:

Post a Comment