Pacific Rim 2013 පැසිෆික් සාගරයෙන් පැමිණි මෘගයන්.....


ඔන්න තවත් අපි මග බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන මම ආවා.මේක මේ අවුරුදේ විද්‍යාප්‍රබන්ද ගනයට වැටෙන චිත්‍රපට අතුරින් වැඩිම ආදායම උපයලා තියෙන්නේ මේ පැසිෆික් රිම් ෆිල්ම් එක තමා.ඔයාලා දන්නවාද මේ ෆිල්ම් එක හදන්න වියදම් වෙලා තියෙන්නේ ඩොලර් මිලියන 190යි,ඒත් සැප්තැම්බර් 16 වෙනකොට ආදායම ඩොලර් මිලියන 406ක්.සාර්තකත්වය හිතාගන්න පුලුවන්නේ...ඒ විතරක් නෙමෙයි මේකට IMDB මීටරේ 7.6 වැනි ඉහල රේටින්ග්ස් ප්‍රමානයක් ලබා ගැනීමට හැකිවී තිබෙනවා.හරි අපි දැන් කතාව පැත්තට හැරෙමු...එකපාරටම පැසිෆික් සාගරයේ මද්යේ පිහිටි දොරටුවකින් පිටසක්වල ජීවීන් කට්ටියක් එන්න ගන්නවා. මෙයාලා විශාල සත්තු ජාතියක්(හරියට ඩයිනෝසර්ලා වගේ).මෙයාලා එන්නේ නිකන් නම් නෙමෙයි පෘතුවිය වනසන්න.මේ උවදුරට මුහුන දෙන්න මිනිසුන් විසින් විශාල රොබෝලා කට්ටියක් හදනවා.එක එක රට වලට ආවේනික වන විදියට.ටික කලක් යනකොට අර පිටස්ක්වලයෝ මිනිස් ආයුද වලට හරියන විදියට හැඩගැහෙනවා.ඒත් එක්කම මේ සත්තු එන්න එන්නම වැඩිවෙනවා.මෙයට මේ රොබෝවරුන්ට මුහුනදීමට හැකිවේවිද???ඒක දැනගන්නනම් ෆිල්ම් එක බාගන්නම වෙයි.එහෙනම් පහලින් බාගන්න.ඔබ සැමට ජය!!! 

1.4GB Torrent File එක මෙතනින් බාගන්න



920MB Torrent File එක මෙතනින් බාගන්න




Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Pacific Rim 2013 පැසිෆික් සාගරයෙන් පැමිණි මෘගයන්..... ini dipublish oleh Unknown pada hari Sunday, October 6, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 1comments: di postingan Pacific Rim 2013 පැසිෆික් සාගරයෙන් පැමිණි මෘගයන්.....
 

1 comments:

  1. සූම් එකේ සබ් එකේ ලින්කුවත් එක්කම දීපන් කට්ටියට

    ReplyDelete