Sleepy Hollow S01 E05 වසන්ගතය.......



මෙවර කොටසින්,
   අදනම් ටිකක් වෙනස් සිද්දියක් තමා වෙන්න යන්නේ.මේපාර තවත් අසරුවෙක් එනවා වසන්ගතයක් අරගෙන.හැබැයි ඒක ගෙන්නේ එයාමත් නෙවෙයි තෝමස් කියලා පොඩි ලමයෙක්.විශේශයක් තියෙන්නේ මේ දෙවනියට ආපු අසරුවාව පේන්නේ මේ වසන්ගතය ආසාදනය උන අයට විතරයි.මේ වසන්ගතය බොහෝම ඉක්මනට ස්ලීපි හැලෝ නගරය පුරාම වියාප්ත වෙන්න ගන්නවා.තව දෙයක් තෝමස් කියන ලමයා කතා කරන්නේ පුරාතන යුගයේ ඉන්ග්‍රීසි.ඒ කියන්නේ මෙයා මීට අවුරුදු 400කට විතර කලින් හිටපු කෙනෙක්.ඉකාබෝඩ් මේ බාශාව දන්න නිසා එයා මේ ප්‍රශ්නය විසදන්න ගොඩක් උදව් වෙනවා.ඒ වගේම අතුරුදහන් වුනු නගරයකුත් මතු වෙනවා.එහෙනම් ඉතාමත් ඉක්මනටම හයවන කොටසින් හමුවෙමු.හැමෝටම ජය!! 

                 300MB Torrent File එක මෙතනින් බාගන්න 

                  160MB Torrent File එක මෙතනින් බාගන්න

                   150MB Direct Lin File  එක මෙතනින් බාගන්න 
                                         

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Sleepy Hollow S01 E05 වසන්ගතය....... ini dipublish oleh Unknown pada hari Wednesday, October 16, 2013. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Sleepy Hollow S01 E05 වසන්ගතය.......
 

0 comments:

Post a Comment