Assassin's Creed III

ආ කොහොමද යාලුවනේ?අද මම ඔයගොල්ලෝ ගහන්න අසාවෙන් බලාගෙන හිටපු ගේම් එකක් ගෙනාව.ඔයගොල්ලෝ කව්රුත් දන්නා Assassin's Creed ගේම් සිරිස් එකේ තිර්ඩ් ගේම් එක නොහොත්  Assassin's Creed III. මේ ගේම් එකේ කතාව තියෙන්නේ 1753 ඇමෙරිකන් සිවිල් යුද්ධය  කාලේ කතාවක්.ඔයගොල්ලෝ දන්නවනේ Creed කියන්නේ කුලී මිනී මරුවෙක් කියලා.මේකේ ග්‍රැෆික් නම් පට්ටම කොලිට්යි.අත්ත වගේමයි.මේක ආවෙත් මේ ලගදී.ගොඩක් කට්ටිය ට්‍රේලර් එක බලලත් ඇති.බලලා නැති අය පහලින් ට්‍රේලර් එක බලන්නකෝ.එහෙනම් බාගෙන බලලා හොද නරක කියන්නකෝ.එහෙනම් මං ගියා.






Minimum requirements for Assassins creed III

OS: Windows Vista or Windows 7
Processor: Core 2 Duo 2.4 GHz or Althon X2 2.7 GHz 
RAM: 2GB
Graphic card: DirectX 10 or 11 compatible Nvidia or AMD ATI card, ATI Radeon 3870 or higher, Nvidia GeForce 8800 GT or higher.
Graphics card memory: 512 MB
Sound card:
DirectX compatibl sound card
Hard drive: 12 GB for disc version or 10 GB for digital version


SCREEN SHOTS







                                  ගේමේ ටොර්රෙන්ට් FIle  එක මෙතනින්



ගේම් එක Install කරන හැට්‌ 



1.Mount or Bern the Image
2.Install
3.Copy everything from the SKIDROW folder in to the game    installation
4.Make sure all Game and Ubisoft Launcher processes are blocked in firewall
5.Play the game
6.Support the companies, which software you actually enjoy                     

Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel Assassin's Creed III ini dipublish oleh Unknown pada hari Monday, December 3, 2012. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 0 komentar: di postingan Assassin's Creed III
 

0 comments:

Post a Comment