ඔන්න යාලුවනේ ඔයාලා පුදුම වෙන වැඩක් කරන හැටි ගැන තමා මම මේ අරගෙන ආවේ..කොහොමද එකපාරටම ඔයාලා ගාව තියන ඇන්රොඉඩ් ෆෝන් එක එහා මෙහා පේන වීදුරු ෆෝන් එකක් උනොත්...පට්ට නේ..මේ ඇප් එක දාලා ඔයාලගේ යාලුවන්ව පුදුම කරන්න පුලුවන්.එහෙනම් පහලින් ඇප් එක බාගෙන සතුටු වෙන්නකෝ...
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න(for Android Mobile)
ඇන්රොයිඩ් ඇප් එක මෙතනින් බාගන්න(for Android Mobile)
.apk ෆයිල් එක මෙතනින් බාගන්න (for PC)
SCREENSHOTS
මේ ලිපිය ගැන අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා...ඒ වගේම බ්ලොග් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා...එහෙනම් තවත් අලුත් පෝස්ට් එකකින් හම්බුවෙමු.ඔබ සැමට ජය!!!!!!
ෆිල්ම්/ටීවී සීරිස් වල ඩිරෙක්ට් ලින්ක් ඕන අය එන්න
ReplyDeletehttp://goo.gl/9IV2dr