මේ බලන්න මේ මිනිස්සු ෆෝන් වලට කරන වැඩ....




අනේ මන්දා මේ මිනිස්සුන්ට පිස්සුද කියලා.....මෙච්චර ගනන් ෆෝන් මෙහෙම කඩලා බිදලා දාන්න.එහෙනම්  අපි බලමු මේ අය මොකද කරන්නේ කියලා...මේ තියන විඩියෝස් ෆෝන් එක එක දේවල් වලට ඔරොත්තු දෙන හැටි බලන්න කරපු ඒවා.

1.මේ බලන්න අලුත්ම ගැලැක්සි එස් 5 එකට කරන වැඩේ.ගහන සැරට බැට්‍රියත් පුපුරනව..


2.මේ බලන්න මේ අලුත්ම අයිෆෝන් 5S එක කේක් මික්ශ්ර් එකට දාලා බේක් කරනවා...ඒත් ෆෝන් එක හොදට වැඩ..



3.අයියෝ සල්ලි කිව්වලු.මෙන්න මෙයාලා අයිෆෝන් 5එස් එක එපාර මල්වෙඩි ගොඩකට තියලා පත්තු කරන්න යනවා..අන්තිමට ෆෝන් එකේ ඩිස්ප්ලයි එකෛ තව කෑලි දෙකකුයි විතරයි ඉතුරු වෙන්නේ....



4.අනේ අනිච්චන් මෙන්න අයිෆෝන් එක දෙකට නවනවා...



5.මෙන්න එපාර අයිෆෝන් එක අඩි 100ක් උඩ ඉදන් පහලට දාන්න යනවා....



මෙයාලාගේ යූ ටියුබ් චැනල් එකේ මෙයාලා මේ වගේ තව ෆෝන්,එක්ස් බොක්ස්,අලුත්ම ඩීවීඩී වගේ දේවල් වලට වද දෙන දෙන වීඩියෝ ගොඩාක් තියනවා...එහෙනම් පහලින් ගිහිල්ලා බලන්න.


හැබයි ඔන්න ඔයාලාගේ ෆෝන් එකත් මේ වගේ වැඩ ටෙස්ට් කරන්න යන්නනම් එපා.එපාර ෆෝන් එක කඩාගෙන මට එහෙම කියන්නනම් එපා ඔන්න එහෙනම් මම ගියා.තවත් සුපිරි පෝස්ට් එකකොන් හම්බුවෙමු.ඔබ සැමට ලබන්නා වූ අලුත් අව් රුද්ද සාමයෙන් සතුටින් සපිරි සුබම සුබ නව වසරක් වේවා!!!!!!!




Penulis : Unknown ~ Sebuah blog yang menyediakan berbagai macam informasi

Artikel මේ බලන්න මේ මිනිස්සු ෆෝන් වලට කරන වැඩ.... ini dipublish oleh Unknown pada hari Sunday, April 13, 2014. Semoga artikel ini dapat bermanfaat.Terimakasih atas kunjungan Anda silahkan tinggalkan komentar.sudah ada 1comments: di postingan මේ බලන්න මේ මිනිස්සු ෆෝන් වලට කරන වැඩ....
 

1 comments:

  1. මුන්ට මේවා වැඩක් නැත්තං අපිටවත් ඉල්ලගන්ට බැරිවෙයිද? අපරාදෙනෙ මේවා ලංකාවෙ කොච්චර ගණන්ද අනික හොඳට වැඩ කරන එ්වනෙ මේව එ් අයට වැඩක් නැත්තං අපිට දෙන්ට කියලා මෙහෙදි කීයකට හරි විකුණගන්ට පුලුවන් මටනම් හිතෙනවා මේ අයගෙ ටෙලිෆෝන් නම්බර් හොයාගෙන කතාකරන්ට

    ReplyDelete